
(රංජිත් රාජපක්ෂ සහ ශාන්ත චන්ද්‍රසිරි)
බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු 1008 මගි ප්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය අද (13) දින පස්වරු 3.40 ට පමණ පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
වටගොඩ සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර 118 වෙනි සැතපුම් කණුව අසල මෙම දුම්රිය පිලි පැනිම සිදු වි ඇති බවත්, පිලි පැනිමට ලක් වු දුම්රිය නැරඹුම් මැදිරිය ගලවා සෙසු මැදිරි සහිතව දුම්රිය කොළඹ කොටුව දක්වා ධාවනය කිරිමට පියවර ගෙන ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.
දුම්රියේ නැරඹුම් මැදිරිය පිලි පැනිමෙන් දුම්රිය මාර්ගයට අලාභ හානි සිදු වි ඇත.
(ඡායාරූප: රංජිත් රාජපක්ෂ)

2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
Perera Friday, 14 June 2024 06:35 AM
ඔය දුම්රියක් වේයන්ගොඩ, පොල්ගහවෙල හරියේ වේගයෙන් ධාවනය වන විට පීලි පැන්නොත් වෙන විනාශය හිතාගන්නවත් බැහැ...