IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දුම්රිය පිරිසක් අකුරට වැඩ

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ තාක්ෂණ ශිල්පී සංගමයේ සාමාජිකයෝ දහසකට ආසන්න පරිසක් අද උදෑසන කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් කළහ.

‘කළමනාකරණ සහකාර තාක්ෂණ නොවන‘ සේවකයන් ලෙස දැනට තමන් සේවය කරන බවත්, දුම්රිය දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන අමාත්‍යංශයේ ද අනුමැතිය අනුව තමන් කළමනාකරණ සහකාර තාක්ෂණ ශිල්පී ලෙස උසස් කළත් එම ශ්‍රේණියට දියයුතු වැටුප් වැඩිවීම මෙතෙක් නොදීම ඉතා අසාධාරණ බවත් ඔවුහු කීහ.

ජනවාරි 07 වැනිදා සිට මේ ගැටළුව නිසා තමන් ‘අකුරට වැඩ‘ වර්ජනයක නිරත වන බවත් දුම්රිය ධාවනාගාර තුනකට තම සාමාජිකයනට ඇතුළු වීමට අවසර ලබා නොදීම පිළිබඳ තම සංගමය දැඩි අප්‍රසාදය පෙන්නුම්කරන බවත් ඔවුහු කීහ.



අදහස් (0)

දුම්රිය පිරිසක් අකුරට වැඩ

අමිල Monday, 21 January 2013 01:32 PM

එහෙනම් සාමාන්‍යයෙන් දිනකට කරන වැඩ ප්‍රමාණයට වඩා වැඩියෙන් යමක් දැන් කරනවා ඇති. (නි)

:       0       0

පෙරේරා Monday, 21 January 2013 09:07 PM

හැමෝම ඉල්ලන්නේ පඩිය වැඩිකරන්න කියලයි. (නි)

:       0       0

වරුණ Monday, 21 January 2013 01:57 PM

මුලින්ම කාර් රේස්. ඊළගට තමයි අනෙක් ප්‍රශ්න... (නි)

:       0       0

රාජ් Monday, 21 January 2013 03:52 PM

මොන දේ කළත් කවමදාවත් දුම්රියක් හරි වෙලාවට යන්නෙත් නැහැ. එන්නෙත් නැහැ. ඒ ගැන මෙයාලා මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)

:       0       0

ඉසුරන්දි Monday, 21 January 2013 03:58 PM

අකුරට වැඩ කරනවා කිව්වේ මේකටද ? (ස)

:       0       0

අරවින්ද Monday, 21 January 2013 04:06 PM

අද කෝච්චි නම් වෙලාවට ආවා. හැබැයි අද මෙයාලා හිටලා නැහැයි කියලා කියන්නේ? (නි)

:       0       0

නිත්‍යා Tuesday, 22 January 2013 08:55 AM

අකුරට වැඩ කරනව කියනවා නෑ කියනවා....අපට වෙනසක් දැනෙන්නේ නෑ (ස)

:       0       0

තිලක් Tuesday, 22 January 2013 09:23 AM

දෙවැනි ඡායාරූපයේ ඉන්න අය කෝකටත් පරිස්සමින්... මොකද පාතාලය මර්දනය කරන්න යනවා කියලා ආරංචියි. (නි)

:       0       0

තිලක් Tuesday, 22 January 2013 09:27 AM

වෙන වෙනම නොකර කරන දෙයක් හැමෝම එකට එකතුවෙලා කරන්න. (නි)

:       0       0

ලාල් Monday, 21 January 2013 06:48 PM

නම තමයි ඕනෑ කාට කාටත්. නැතුව වැඩ නෙමෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site