IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණය ඉක්මන් වෙයි

(යොහාන් භාසුර)

අලාභ ලබන රාජ්‍ය ආයතන අතර ඉදිරියෙන්ම තිබෙන දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ පිළිබඳ අතුරු වාර්තාවක් ලබන ඔක්තෝබර් මස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා පත්කළ කමිටුවේ සභාපති, ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩි. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසීය.

එම කමිටුවට විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු පිරිසක් ඇතුළත්ව සිටින අතර යෝජනා සකස් කිරීමේදී සියලුම දෙනාගේ අදහස්වලට විශේෂ අවදානය යොමු කරන බව ද රුවන්චන්ද්‍ර මහතා කීය. 



අදහස් (6)

දුම්රිය ප්‍රතිව්‍යුහගතකරණය ඉක්මන් වෙයි

de silva Wednesday, 20 September 2023 01:50 PM

ශ්‍රී ලන්කන් එක ප්‍රතිව්‍යුහගත කරන්නේ නැද්ද?

:       1       31

priynatha Wednesday, 20 September 2023 02:12 PM

ඕක විකුණලාම දාන්න ඕන්... නැතිනම් හැදෙන්නේ නෑ.

:       3       34

Ruwan Wednesday, 20 September 2023 03:16 PM

මොකකටවත් කළින් ඕක පටන් ගනිල්ලා...!

:       0       13

Thushara Wijethunge Wednesday, 20 September 2023 03:17 PM

ඕක විකුණලාම දාන්න ඕන්... නැතිනම් හැදෙන්නේ නෑ...

:       1       15

Asanga Wednesday, 20 September 2023 03:22 PM

LRT එපා කියපු ලලිතසිරි ගුණරුවන්, අමල් කුමාරගේ එහෙම ඔය කියන කමිටුවේ සාමාජිකයෝද​?

:       0       16

de silva Wednesday, 20 September 2023 05:02 PM

කන්ටේනර් ලලිත් කාලෙකින් දැක්කේ නැහැ. දුටු තැන හූ කියලා එළවන්න ඕනේ.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site