හදුන්ගමුව ග්‍රාමීය බංකුවේ අසාර්ථක කොල්ලය සමිබන්ධව එහි කළමනාකාරියගේ පුතාත් දුම්රිය උප ස්ථානාධිපතිත් ලබන 22 දක්වා රමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස නාවුල වැඩබලන මහෙස්ත්‍රාත් වසන්ත ආරියරත්න මහතා නියෝග කළේය.
සිරිපුර වන ජීවී නියාමක ආර්.එම් රත්නායක හා පේරාදෙණිය සරසවිඋයන දුම්රිය ස්ථානයේ උප ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.යූ .ජී ප්‍රදීප් වීරසිංහ ඔවුහුය.
තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සොයන බව විල්ගමුව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
65
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
859
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දුම්රිය නිලධරයත් රිමාන්ඩ්
රොෂාන් Tuesday, 19 February 2013 06:05 PM
ඔය කොල්ලකෑම් නම් මොනවද? ඊයේ රෑ බෙල්ජියම් බ්‍රසල්ස් ගුවන්තොටුපොළේ කොල්ලය කොහොමද කියලා. විනාඩ් 3 යි, යූරෝ මිලියන 50 යි.(නදී)
රොහාන් Tuesday, 19 February 2013 06:09 PM
අහිංසක මිනිස්සුන්ටම්යි තට්ටු වෙන්නේ (දී)
ගාමිණි Tuesday, 19 February 2013 02:48 PM
කරන්න දෙයක් නැහැ, වරදට දඩුවම (දී)
ඩයස් Tuesday, 19 February 2013 02:56 PM
සමහර විට බෑංකුව කොල්ලකාලා දුම්රියෙන්ම පලායන්න සලසුම් කලාද දන්නෙනෑ නේද්?(නදී)
ලලිත්-එස්.එල් Tuesday, 19 February 2013 04:36 PM
අනේ මන්දා ඉක්මනින්ම ඉසුරු සොයා ගෙන යන්න හදන්න ඇති. මේ ඔක්කොම වැදගත් හොරු වගේ නේද?(නදී)