IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුම්රිය නියාමකයෝ වර්ජනය අත්හරිති

 

(යොහාන් භාසුර)

දුම්රිය නියාමකයන් අද (30) පෙරවරු 10.00 ට පමණ ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය මීට සුළු මොහොතකට පෙර අවසන් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.

දුම්රිය ධාවනය නැවත ආරම්භ කර ඇති බව කී එම නිලධාරියා දුම්රිය ප්‍රමාදය පස්වරුව වන විට අවම කරගැනීමට හැකිවනු ඇති බව ද සඳහන් කළේය. 



අදහස් (4)

දුම්රිය නියාමකයෝ වර්ජනය අත්හරිති

[email protected] Friday, 30 September 2022 12:23 PM

මේ රට කඩා වැටෙන්න නුඹලාත් වගකියන්න ඕනේ. කවදාවත් වෙලාවට කෝච්චියක් එන්නේ නැහැ. දහස් ගාණක් රස්තියාදු කරනවා පාරටම... නුඹලාට විතරද වෘත්තීය අයිතිවාසිකම් තියෙන්නේ.. අයිතිවාසිකම් ඉල්ලන්න කළින් දෙන පඩියට තමන්ගේ යුතුකම ඉටුකරලා ඉන්න.

:       0       7

Sisira Friday, 30 September 2022 12:32 PM

යන්තම් ඇති පරක්කුවෙලා හරි වැඩ ඇරිලා ගෙදර යන්න දුම්රිය තියනවා...

:       0       3

Chinthaka Friday, 30 September 2022 02:15 PM

දුම්රිය දෙපාර්තමේන්තුවේ සමස්ත ආදායමෙන් 96% වැයවන්නේ මොවුන්ගේ අතිකාල වෙනුවෙන්, කවදාවත් හරියට වැඩක් වෙනවද? රට මේ තත්වෙට පත්වෙන්න මේවාත් හේතු තමයි...!

:       0       2

Ratnayake Friday, 30 September 2022 06:33 PM

Can't we filed a cause against these unions for vialating passengers rights

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 319 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site