IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි

 (  මහින්ද  නිශ්ශංක )

සාමාන්‍ය කාලසටහනට අනුව අද (18) සිට දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන් පෙරේදා (16) මධ්‍යම රාත්‍රීයෙන් ආරම්භ කළ සංකේත වැඩවර්ජනය ඊයේ (17) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් කිරීමෙන් අනතුරුව දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයට වාර්තා කිරීම ආරම්භ කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් බදවාගැනීමේ හා උසස්වීම් ක්‍රියාවලියේ පවතින ගැටළුවලට විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා වර්ජනය ක්‍රියාත්මක කළ අතර එම ඉල්ලීම්වලට විසදුම් ලබාදීම සදහා ආණ්ඩුවට ලබන බදාදා දක්වා කල් ලබා දෙන බව සභාපති සුමේධ සෝමරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ධාවනය වර්ජනය ක්‍රියාත්මක වූ කාලය තුළ දුම්රිය ගමන් වාර 80 ක් 100 ත් අතර සංඛ්‍යාවක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.



අදහස් (1)

දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි

Nimal 1 Sunday, 18 May 2025 12:18 PM

නටපු නැටුමකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ. මේ කාලකණ්ණි රාජ්‍ය සේවකයින්, තම සේවා දායකයින් වෙත දක්වන සැලකිල්ල මේ... මොවුන්ට කිසිම ඉල්ලීමක් නොදිය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31372 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13594 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11016 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 129 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1020 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site