IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දුම්රිය තාක්ෂණ ශිල්පීන් වැඩ වර්ජනයක

(යොහාන් භාසුර)

දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයන් පැය 24ක සංකේත වැඩවර්ජනයක අද (26) පෙරවරුවේ ආරම්භ කළ බව ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ් මහතා පැවසීය.

අතිකාල ගැටලුවට විසඳුම් ඉල්ලා අද පෙරවරුවේ 7.00 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව මනෝජ් මහතා කීය.



අදහස් (1)

දුම්රිය තාක්ෂණ ශිල්පීන් වැඩ වර්ජනයක

Lalla Thursday, 26 June 2025 11:20 AM

දුම්රිය සේවයේ මේ විකාර නවත්තන්න කොයි රජයටවත් බැරිනම් කලමනාකරනය පෞද්ගලික අංශයට භාර දෙන්න. වෙන උත්තර නෑ.ඉන්දීය දුම්රිය සේවය ආදර්ශයට ගන්න. අපේ ඉන්න ඉන්ජිනේරුවන්ට සහ තාක්ෂණ ශිල්පීන්ට ඔවුන්ගේ පුහුණු සාමාන්‍ය සේවකයෙක් කරන දෙයක්වත් කරගන්න පුළුවන්ද කියල සැකයි. වැඩ බැරි වුනාම වර්ජනය කරනව වගේ පේනව..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site