අලුත්ගම ඩිපෝ පාරේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී සාගරිකා දුම්රියේ ගැටුණු සබන් ලොරියක ගමන් ගත් දෙදෙනෙක් මරුමුවට පත්වූහ. දුම්රියේ ගැටුණු ලොරිය මීටර් තුන්සියයක් පමණ දුරට ඇදී ගොස් තිබිණි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දුම්රිය ජිවිත දෙකක් බිළිගනී
Mohamed riswan Saturday, 31 December 2011 02:36 PM
ළඟ හිටිය අය සබන් එකතු කරලලු. මෙහෙමත් මිනිස්සු
ලෙස්ලි Saturday, 31 December 2011 04:21 PM
ඒකත් අපේ අය ආණ්ඩුවට දායි ද දන්නේ නැ