
(ෂේන් සෙනෙවිරත්න සහ චමිල් රූපසිංහ)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නීති අධ්‍යයන අංශය තුන්වැනි වසරේ සිසුවෙකු පැණිදෙණිය ප්‍රදේශයේ දුම්රියේ ගැටී මිය ගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය කියයි .
එසේ මිය ගොස් ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නීති අධ්‍යයන අංශයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලැබූ චිත්සරද සිල්වා නැමැති වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
මෙම සිසුවා හෑන්ඩ්ස් ෆ්රී ශ්‍රවණ උපාංග කනේ රඳවාගෙන දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී නාවලපිටිය මහනුවර දුම්රියේ ගැටී මිය ගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය කියයි .
පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් විජේකෝන් මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන සිදු කෙරේ .
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රියේ ගැටී සරසවි සිසුවකු මරුට
උඩගම Monday, 01 April 2024 05:07 PM
කණගාටුයි. උගත්කම වගේම බුද්ධියත් ඩිංගක් තිබුණා නම් ඒ ළමයාට කොච්චර අගේද? සසර ගමන සැප වේවා...!