IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුම්රියේ ගැටුණු කොන්ක්‍රීට් මිශ්‍රණය දෙකට කැඩෙයි

කොන්ක්‍රීට් මිශ්‍රණයක් සහිත ලොරියක් වස්කඩුවෙදි දුම්රියේ හැපිමෙන්  කොන්ක්‍රීට් මිශ්‍රණය දෙකඩ වි දුම්රිය ඇන්ජිමට ද දුම්රිය මාර්ගයටද දැඩි හානි සිදු වී ඇත දුම්රියේ රියදුරු ද සහයකයා ද තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත



අදහස් (0)

දුම්රියේ ගැටුණු කොන්ක්‍රීට් මිශ්‍රණය දෙකට කැඩෙයි

ජයේ Wednesday, 09 May 2012 08:50 AM

මේක මොන දුම්රියක්ද?

:       0       0

පැට්‍රික් Wednesday, 09 May 2012 09:40 AM

කාටවත් මාරාන්තික අනතුරක් නොවුන එක ලොකු දෙයක්.

:       0       0

අනුරුද්ද Wednesday, 09 May 2012 10:29 AM

රේල් පාර හැදුවට රේල් ගේට්‍ටු දාල නැහැ. දවස ගානෙ අනතුරු.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 11 May 2012 09:11 PM

තමන්ට පමා වන අවසන් තත්පර කීපය ආයෙත් හඹාගෙන යෑමේ අවසන් ප්‍රතිඵලය මේ වගේ කණගාටුදායක සිද්ධීන් තමයි. පොඩ්ඩක් පමා වුනත් මොකද ඊට වඩා මිනිස් ජීවිතයක වටිනාම වැඩි බව මේ අයට තේරෙන්නේ නැත්ද? නැතිනම් මුදල ඉදිරියේ නොතේරුනා වගේ රඟපානවද?

:       0       0

පොතුපිටිය Monday, 14 May 2012 10:58 PM

මේකත් කාගේ හරි කඩාකප්පල්කාරී ක්‍රියාවක් වෙන්න ඕන..

:       0       0

අලිබබා Tuesday, 08 May 2012 09:51 PM

සැබෑවෙනසක්. හැමපාරම දුමිරියට හැප්පුණ පාර්ශවය තමයි පාඩු ලබන්නේ. මෙවර එකේ අනිත් පැත්ත. එතකොට කොන්කුීටි මිශුණයක් සහිත ලොරියේ රියදුරාට මොකද වුනේ?

:       0       0

මගියෙක් Tuesday, 08 May 2012 10:27 PM

ලොරිය කැඩිලා තිබිල තියෙන්නේ. විනාඩි 10 විතර ඉවත් කරන්න උත්සහ කරලා තිබුනලු. ලොරියේ රියදුරු කලින්ම පැනල. වැඩේ කියන්නේ දුම්රිය ස්ථානයක් ලගම මේක වෙලත් දුම්රියට කල්තබා දැනුම් දෙන්න බැරි උන එක

:       0       0

සම්පත්, ඉතාලි Tuesday, 08 May 2012 10:28 PM

මෙහෙමත් රියදුරෝ අපේ රටේ තත් ඉන්නවා. ඒක මිනිසෙකුගේ වරද නිසා කී දෙනෙක් අමාරුවේ වැටෙනවද ?

:       0       0

කාංචන Tuesday, 08 May 2012 10:34 PM

අලිබබෝ, කෝ හොරු 40?

:       0       0

මාතර මල්ලි Wednesday, 09 May 2012 01:37 AM

මෙදාපාර තමයි කොට්ටෝරුවා කෙසෙල් ගහට කොටලා තියෙන්නේ. ඔයින් ගියා ඇති.

:       0       0

පත්මසිරි කුරුප්පු Wednesday, 09 May 2012 02:17 AM

අනේ පව් රියාදුරාට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 285 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site