IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දුම්රිය ආයෙත් පිල්ලේ

අද පස්වරු 1 පමණ වන විට දුම්රිය ගමණාගමනය යථා තත්ත්වයට පත් වූ බවත්, රාත්‍රී තැපැල් දුම්රියන් නියමිත වේලාවට ධාවනය වන බවත් දුම්රිය ගමනාගමන අධිකාරී ලාල් රත්නායක මහතා කියයි. පෙර දින දුම්රිය සේවකයන් වර්ජනය කිරීම නිසා දුම්රිය සේවය නතර විය.



අදහස් (0)

දුම්රිය ආයෙත් පිල්ලේ

සේනානායක Saturday, 08 December 2012 03:07 PM

ලංකාවේ හැමදාමත් පීලි පනිනවා. අනේ මෙහෙමත් රටක් (ස)

:       0       0

හිල්ම් Sunday, 09 December 2012 02:39 AM

නැවත අත් හිටුවා ගන්න එපා (දී)

:       0       0

දම්මික Sunday, 09 December 2012 12:28 PM

අනේ හොදයි අසරණ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site