IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුම්රියේ අබලිවලට ජාත්‍යාන්තර ටෙන්ඩරයක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

දුම්රිය දෙපාර්තමේන්තුවේ රේල් පීලි ඇතුළු අබලි යකඩ ප්‍රථම වතාවට ජාත්‍යන්තර ටෙන්ඩරයකින් ඩොලර්වලට අලෙවි කිරීමට තිරණය කර ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අද  පැවසීය.

මේ අතර හිඟය පියවා ගැනීම සඳහා රේල්පීලි දස දහසක් ආනයනය කිරීමට කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අද කෝච්චි පීලි පනිනවා. රේල්පාරවල තියෙන්නෙ පැරැණි පීලි. කලින් හිටපු ලේකම්වරයා පීලි ටෙන්ඩරයක් අවලංගු කළා. පීලි හිඟයට එයත් හේතුවක්. අමතර කොටස් , තෙල් ප්‍රශ්න තිබියදීත් දෙපාර්තමේන්තුවේ කටයුතු මෙලෙසින් හෝ පවත්වාගෙන යාම ගැන කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත විය යුතුයි.

 



අදහස් (3)

දුම්රියේ අබලිවලට ජාත්‍යාන්තර ටෙන්ඩරයක්

Hafeel Wednesday, 21 September 2022 04:23 PM

එහෙමනම්, තවත් සුදු ළූණු ගනුදෙනුවක් වගේ නොවේවා...!

:       0       6

චන්දන Wednesday, 21 September 2022 05:04 PM

දකුණේ මුහුදුබඩ මාර්ගය පූර්ණ අලුත් වැඩියාවේදී ඉවත් කළ ටොන් ලක්ෂ ගණන් පීලිවලට මොකක්ද වුනේ?

:       0       5

pakeerWednesday, 21 September 2022 10:21 PM

හොඳ ප්‍රශ්නයක්. ඒවා ලඟම රටකට නිකම් වගේ දීලා කොමිස් ගත්ත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site