IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


දුම්රිය අනතුරින් 33ක් රෝහලේ

අලව්ව දුම්රිය අනතුරින් කිහිප දෙනකු මියගොස් 33 දෙනකු රෝහල් ගත කර ඇති බවත් ඉන් කිහිපදෙනකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග කියයි. එකම දිසාවට එකම මාර්ගයේ ගමන් ගත් දුම්රිය දෙකක්  ගැටීමෙන් මෙම අනතුර සිදුවිය. අතරමග කැඞී තුබූ දුම්රියක් නගරාන්තර දුම්රියෙන් අලව්ව දුම්රිය ස්ථානය දක්වා තල්ලූ කැර ගෙන ගොස් නවතා තිබියදී පිටුපසින් ආ මගී දුම්රියක් නගරාන්තර දුම්රියේ ගැටී තිබේ. නගරාන්තර දුම්රියේ නැරැඹුන් මැදිරිය විනාශ වී ඇතැයි දුම්රිය ආරංචි මාර්ග කියයි.



අදහස් (0)

දුම්රිය අනතුරින් 33ක් රෝහලේ

කිත්සිරි සෙනවිරත්න Saturday, 17 September 2011 06:58 PM

දුම්රිය පාලකයින්ගේ වැරදි ඔවුන් මගීන්ට වගකිය යුතුයි

:       0       0

නසාර් Saturday, 17 September 2011 07:32 PM

පව් මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.

:       0       0

තරිදු විමලරත්න Saturday, 17 September 2011 07:55 PM

මා හද සසළ කල පුවතකි

:       0       0

නෙළුම් Saturday, 17 September 2011 08:02 PM

ලංකාවේ ප්‍රථම වතාවට සිදුවූ මෙම අනතුර ඉතාම ශෝචනීයයි

:       0       0

හිමාලි මහේෂිකා අමරසිංහ Saturday, 17 September 2011 08:26 PM

වගකීම් රහිතව කටයුතු කරන නිලධාරීන් සහ බලධාරීන් නිසා ගොඩ ගත නොහැකි රටකට තවත් ආබාධිතයින් පිරිසක් බිහිකළ මේ අනතුර සිත් සසළ කරවන සුළුය. මෙවැනි පුවත් දැකීමෙන් තම ............ කම විදහා පාන්නෝද වෙති. ‍කුමාර! ‍මේ ශ්‍රීලංකාව බව අමතක නොකරන්න

:       0       0

බලවත් ශෝකය ප්‍රකාශ කරමි. Saturday, 17 September 2011 09:08 PM

බලවත් ශෝකය ප්‍රකාශ කරමි.

:       0       0

රුවන් Saturday, 17 September 2011 09:22 PM

පව් මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.

:       0       0

දේශානි සුලෝචනා බස්නායක. Saturday, 17 September 2011 10:48 PM

බලවත් ශෝකය පුකාශ කරමි.

:       0       0

මොහොමඩ් මුස්ටාක් නවුසර් Saturday, 17 September 2011 10:51 PM

වග කයයුතු බලධාරීන් නීතිය හමුවට පමුණුවා දැඩිඳඬුවම් දිය යුතුයි එසේ නොවුනහොත් මෙවැනි දේ තුළින් අසරණ වන්නේ අහිංසකයින්.

:       0       0

පී.ඒ.කේ.තලංගම Saturday, 17 September 2011 11:04 PM

අහන්න හරිම කනගාටුදායක සිදුවීමක්.

:       0       0

ජගත් Sunday, 18 September 2011 03:17 PM

කනගාටුදායක සිදුවීමක් ස්ථානාධිපති නදිද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 518 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17195 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 692 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site