IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුම්රිය අත්‍යවශ්‍ය කරන ගැසට්ටුව නිකුත් කරයි

(අංජුල මහික වීරරත්න)

වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා මෙම ගැසට් නිවෙිදනය නිකුත් කර ඇත.



අදහස් (5)

දුම්රිය අත්‍යවශ්‍ය කරන ගැසට්ටුව නිකුත් කරයි

Mh Mohan Tuesday, 12 September 2023 07:16 PM

හොඳ වැඩක්... කවුරු වුණත් ඒක අනුමත කරනවා ඉහළින්ම...

:       0       0

abaran Wednesday, 13 September 2023 02:17 AM

කොන්දක් ඇති ඇමැති කෙනෙක් එනකන් මේ ෂයිලොක් ලා (හීනමානයෙන් පිරුණු බිමින් යන පයිලට් ලා) වැඩවර්ජන කරමින් මහජනතාව පීඩාවට පත්කරනවා. ඇමැති හැමදාම කටින් බතල කොළ හිටවනවා...

:       0       0

Nimal Wednesday, 13 September 2023 08:35 AM

ඔක්කොම හරි දැන්... කෝච්චි ටික ‘‘කුචු කුචු කුචු කුචු කුචු හූ‘‘ කියලා දුවන්නේ...

:       0       1

SUKARA Wednesday, 13 September 2023 09:57 AM

දැන් එතකොට මේ වසල වැඩේ කරපු මිනිහට දෙන දඬුවම මොකක්ද? කිරිගහට අන්න වගේ කිවහැකි තව අවුරුදු කිපකින් බලද්දී මේ මිනිහ අඩුම වශයෙන් සහකාර පොලිස් අධිකාරි වරයෙක් වත් වෙලා ඉඳීවි. එහම තමයි ඉතිහාසයේ වෙලා තියෙන්නේ .

:       0       0

Nimal Wednesday, 13 September 2023 03:40 PM

මෙම නිවේදන වලට වැයකරන කඩදාසි සහ මුදල් අපතේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site