දුම්රිය තාක්ෂණ ශිල්පීන් ඇරඹා තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටවූ බව ශ්‍රී ලංකා දුම්රිය සේවයේ තාක්ෂණ ශිල්පී සංගමයේ ප්‍රධාන ලේකම් කමල් පීරිස් මහතා පැවැසීය.
තාක්ෂණ ශිල්පීන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් අද පස්වරුවේ සාකච්ඡාවක් ලබා දී තිබීම නිසා එම තීරණයට එළඹුණු බව ද ලෙකම් කීය.
හෙට (22) සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන බව සංගමය කියයි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දුම්රියේ අකුරට වැඩ නවතී
වරුණ Monday, 21 January 2013 01:55 PM
ඇති යන්තම්. (නි)
ඉසුරන්දි Monday, 21 January 2013 04:15 PM
ඕවා වෙන්න කලින් තීරණ ගන්න තිබුණේ. ඕකෙන් වුණේ අද දවසට වැඩ කරන්න තිබුණ කාලේ අඩුවුණ එකයි (ස)
නිත්‍යා Tuesday, 22 January 2013 08:53 AM
ඊට කලින් අකුරට වැඩ කරාද ?? නොදන්න නිසා අහන්නේ (ස)