
(මහින්ද නිශ්ශංක)
අද දින ක්‍රියාත්මක වූ වෘත්තීය ක්‍රියාමර්ගය හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය සම්පූර්ණයෙන් ම ඇණ හිට ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවැසීය.
දිනකට ගුවන්යාන ඉන්ධන රැගත් දුම්රිය හතරක් කොලොන්නාවෙන් පිටත්වන අතර මඩකළපුව, ගාල්ල, අනුරාධපුරය සහ පේරාදෙණියට තවත් ඉන්ධන දුම්රිය රැසක් ධාවනය කරවන බව ද එම ප්‍රකාශකයා කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
417
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1026
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනයට බාධා
චන්දන Wednesday, 15 March 2023 03:41 PM
කලින් එකක් තිබුණා ඉන්ධන ප්‍රවාහනය සාමාන්‍ය පරිදි කියලා...