බැස නොයන කාණු පිළිසකර නොකළහොත් දුම්රිය දෙපාර්තමේන්තුවට හා මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව නඩු පවරන බව. අම්බලන්ගොඩ නගර සභාපති එම්.බඩ්ලිව්. අරුණ ප්‍රදීප් මහතා කියයි.
මහා වීදීයේ සහ ගාලු කොළඹ ප්‍රධාන මාර්ගය දෙපස ඉදිකැර ඇති කාණු මාර්ග සංවර්ධන අධිකාරිය සතු බවත් අතර දුමිරිය මාර්ග දෙපස ඉදිකැර ඇති කාණු දුමිරිය දෙපාර්තමේන්තුවට අයත්බවත් නගර සභාපති කියයි.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
864
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දුම්රියට / මාර්ග අධිකාරියට රතු නිවේදනයක්
ලලිත්-කටාර් Sunday, 17 February 2013 12:08 PM
ලංකාවේ නඩු කිවිවොත් තව කල්පයනට වැඩක් කෙරෙන්නේ නැහැ. ඒ නිසා කතාකරලා විසදාගන්නවා කම් තමයි හොද.(නදී)