බංගදෙනියේ සිට කොළඹ කොටුවට ධාවය කැරුණු දුම්රිය අද පෙරවරු 7.30ට සීදුව හා කුඩහපොළ දුම්රිය ස්ථාන අතරදී ඇන්ජිමේ ාකර්මික දෝෂයක් නිසා මග නැවතිණි.
මේ නිසා දුම්රිය මගීහු පැය ගණනක් රස්තියාදු වූහ.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රියක් කැඩේ
අමිල Thursday, 23 May 2013 03:31 PM
පහන් මම ඔය කතාව ඇහුවේ දැනට අවුරුදු 10 විතර ඉස්සරනේ. ඕක පරණ කතාවක්නේ (නි)
වරුණ Thursday, 23 May 2013 11:22 AM
නැහැ නැහැ තබුක් සිල්වා, මේ ඉන්දියාවෙන් ඊයේ පෙරේදා ගෙනාපු එස් 11 ද කොහෙද? චීන කොච්චි ටික තනි කකුලෙන් හරි ගියහැකි. (නි)
චතුල වෙරෝනා Thursday, 23 May 2013 11:34 AM
හැමදාම වෙලාවට යන කෝච්චියක් එක දවසක් කැඩුනට මොකෝ අනේ? ඔන්න 21 වෙනිදවත් වුනානම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් කියන්න තිබුනා (නි)
අමිළ Thursday, 23 May 2013 11:56 AM
මම හිතන්නේ සීදුව හරහා යන එකස සීග්‍රගාමී දුම්රිය. ඔන චීනෙන් වත් ඉනිදියාවෙන්වක් ගේන එකක් නොවේ. බෙහොම පරණයි.(නදී)
කසුන් Thursday, 23 May 2013 12:07 PM
මමත් ආවේ ඕකේ තමයි.මෙයාලට මේ තියෙන කෝච්චි 10 හදාගෙන දුවන්න බැහැනෙ. හැබැයි ස්ට්‍රයික් නම් වෙලාවට කරන්න දන්නවා. මෙයාලා හිතාගෙන ඉන්නේ හදට රොකට් යවනවා කියලා. (නි)
සුසන්ත-මීගමුව Thursday, 23 May 2013 12:11 PM
මමත් ඔය දුම්රියේ තමයි ආවේ. පසුව ඊලග දුම්රියට යාන්තම් ගොඩ වුණා. පුදුම වැඩේ ඒක නෙමෙයි. පසුව ආපු දුම්රිය ගල්කිස්සටම ධාවනය වන බව දෙමටගොඩට කලින් ජාඇල දුම්රිය ස්ථානාධිපති දැන ගෙන හිටියත් දෙමටගොඩ දුම්රිය ස්ථානාධිපති දැනගෙන හිටියෙ නැහැ. එයත් එනවුස් කලේ කොළඔ කොටුව කියලයි. ඇමතිතුමනි, මේ අයට පොඩ්ඩක් අවවාද කරන්න වගකීමෙන් රාජකාරි කරන්න කියලා (නි)
ශානක Thursday, 23 May 2013 12:30 PM
අයියෝ සල්ලි
චතුල වෙරෝනා Thursday, 23 May 2013 01:06 PM
සුසන්ත කසුන් නිශාන් තිදෙනා රෑකියාව කරන පෑය 8 අතරේ ෆේස් බුක් සහ ඔන් ලයින් පත්තර බලන බව අදහස්වලින් පෑහෑදිලි වෙනවා.(නදී)
හේරත් Thursday, 23 May 2013 09:26 AM
හුලන් නැතුවද දන්නේ නැහැ නේද...? (නි)
පහන් Thursday, 23 May 2013 09:47 AM
පළවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය ඔහෙන් තියන්න කියලා කිව්වලු. බැලින්නම් පියන් තේ එක ගෙනල්ලලු. (නි)
හේරත් Thursday, 23 May 2013 09:56 AM
සහන් කොලුවෝ අදහසනම් පංකාදු පහයි ඔන්න.(නදී)
නිශාන් Thursday, 23 May 2013 09:54 AM
හොඳ වෙලාවට බයික් එකේ ආවේ. වැස්සට තෙමුනා. නමුත් වෙලාවට ආවා.(නදී)
ප්‍රසන්න Thursday, 23 May 2013 09:58 AM
හැමදාමත් ඉතින් මෙහෙමනේ (නි)
තබුක් සිල්වා Thursday, 23 May 2013 10:12 AM
චීනයෙන් ගෙන්නපුවා වෙන්න ඇති. නැත්නම් කොමද එහෙම වෙන්නේ. අර පේන්නේ නැද්ද උදාහරනයකට නොරොච්චෝලේ බලාගාරය.(නදී)