ශ්‍රී ලංකාවේ 67 වැනි නිදහස් සමරු උළෙල සැමරීම වස් සෞදි අරාබියේ ශ්‍රී ටීවී මාධ්‍ය ඒකකය සහ ‘දමාම් ශ්‍රී ලංකා රෙස්ටුරන්ට්‘ සංවිධානය කළ නිදහස් සමරු උළෙල එහිදී ’පැවැත්විණි.
ඒ සදහා නැගෙනහිර පළාතේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ ඊට සහභාගී වූහ. ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව යුද්ධයෙන් මියගිය රණවිරුවන් වෙනුවෙන් මොහොතක නිහඩතාවයකින් පසු උත්සවයේ කටයුතු ඇරැඹිණි.
රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපති මොහොමඩ් හුසේන් මොහොමඩ් මහතා නිදහස් සමරු පණිවුඩයක් එවා තිබිණි.
ජාතීන් අතර සමගිය සමාදානය සහජීවනය සහ සහයෝගිතාවය මගින් ප්‍රෞඩ ජාතිකත්වයක් හා වන ශ්‍රී ලාංකිකයින්ගේ අභිමානය සාක්ෂාත් කරගැනීමට 67 වැනි ජාතික නිදහස් සමරුව ආදර්ශයක් කරගන්නැයි ඔහු එමගින් කියා තිබිණි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දමාම් නුවරත් නිදහස සමරයි
මෝරාළ Saturday, 07 February 2015 04:24 AM
අනේ පාරා, ඔයාගේ ඇස් වල දුර්වලතාවයක් තිබෙනවා නම් ගිහින් හොඳ දොස්තර කෙනෙකුට පෙන්නන්න. (නි)
පාරා Friday, 06 February 2015 01:46 PM
ධමාම් ඉන්නේ මෙච්චර ද ? අපි ඉන්න කාලේ දහස් ගණන් හිටියා මිට අවරුදු 14 කට කලින්. කෝ චාලී, සේපාල නැතිද එයාලට කිව්වා නම් කට්ටිය එවනවනේ. (නදී)