පසුගිය 30 වැනිදා දොම්පේ පොලිසියට හා වාහනවලට ගිනි තබා අලාභ හානි කළැයි සැකපිට අත්අඩංගුවට ගත් 25 දෙනෙක් ලබන 24 දා තෙක් ගම්පහ මහේස්ත‍්‍රාත් මොහොමඞ් මැකී මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ. තී‍්‍රරෝද රියැදුරු ගයාන් රසංග පොලිස් අත්අඩංගුවේ දී මිය යාමෙන් පසු කෝපයට පත් පිරිස් පොලිසියට පැන අලාභ හානි කළහ. රිමාන්ඞ් කළ පිරිස ලබන 25 වැනිදා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
දොම්පේ පොලිසියට ගැසූ 25ක් රිමාන්ඞ්