ශ්‍රිමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 151 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ කැළණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය එක්ව සංවිධානය කළ “ අනාගතය සඳහා ශ්‍රිමත් අනගාරික ධර්මපාල දැක්ම ” ජාත්‍යන්තර පරිසංවාදය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්නවයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (21) ඇරඹිණි.
දින දෙකක් පුරාවට ආචාර්ය මහාචාර්යවරුන්ගේ දේශන වලින් සමන්විත මේ සමුළුවේදී මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස අද මුඛ්‍ය දේශනය පැවැත්විය.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
216
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දම්පල් සමරුවට ජනපතිත් එයි