ජාතික වීරවරයකු වූ අනගාරික ධර්මපාලතුමාගේ මහගෙදර පිහිටි මාතර හිත්තැටියේ පොකුණුවත්ත ඉඩම කැබලි කැර විකිණීමට යතියි ප‍්‍රදේශවාසීහු කියති. හිත්තැටිය රජමහා විහාරාධිපති ගොඩගම චුලාලංකාර නාහිමියන් පැවැසුයේ මේ ඉඩම වෙන්දේසි කිරීම නතර කිරීමට මහා බෝධි සමාගම ඉදිරිපත් විය යුතු බවයි. මහාබෝධි සමාගමේ පරිපාලන නිලධාරී සුරංගනී සේනානායක මහත්මිය පැවැසුයේ මේ ගැන සොයා බලන බවයි. ධර්මපාල පදනමේ සභාපති නොයෙල් විජේනායක මහතා කියා සිටියේ මේ ඉඩම ආරක්ෂා කැර ගැනීමට සියලූ දේ කරන බවයි. මේ ඉඩමේ දැන් සිටින පුද්ගලයා සොයාගත නොහැකි විය.
2025 නොවැම්බර් මස 04
546
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දම්පල් මහ ගෙදර වෙන්දේසියේ?
සමන් Wednesday, 19 October 2011 03:30 PM
මේක එහෙම උනොත් මහ ජාතික අපරාධයකි හැබැයි ධර්මපාලතුමා කියපු විදියට විකුණුවත් කමක් නෑ මොකද ලංකාව එතුමාට සළකපු හැටි දන්න නිසා