අනගාරික ධර්මපාල තුමාගේ 82 වැනි ගුණනුස්මරණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන ශ්‍රී ලංකා මහා බෝධි මුලස්ථානයේදී අද (29) පෙරවරුවේ පැවැත්විණි.
ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රි කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නා හිමියෝ උළෙලේ මුලසුන හෙබවූහ.
විහාරස්ථානයේ අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාර දක්වා ධර්මපාලතුමන්ට පිං පමුණුවමින් පැන් වැඩීමට ජනපතිද ධර්මපාලතුමන්ගේ පවුලේ ඥාතීහුද එක්වූහ.
මහ සංඝරත්නය බුද්ධ ශාසන අමාත්‍ය කරු ජයසූරිය ,මුදල් අමාත්‍ය රවී කරුණානායක මහත්වරුන්ද එහි සිටියහ.
(ඡායාරූප ඉෂාන් සංජීව)
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දම්පල්තුමා සමරයි
නිමල් ලාලිත Wednesday, 29 April 2015 11:27 AM
සිංහල බොදු අයිතිය නැති වෙද්දී ධර්මපාල තුමාගේ ඔවදන් අමතක කරමින් සැමරීමේ උත්සව පමණක් තැබුවාම ඇද්ද.? (බ)