IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දමන සෙලවීම අස්වාභාවිකයි

අම්පාර දමන දේවාලදහිඳ,  ගල්කන්ද,  ගලපාමුල හා  පල්ලන්ඔය බදාදා දහවල් 12.48 සිදු වු භූ චලනය ස්වාභාවික හේතුවකින් හට නොගත් බව  පෙනේ යැයි භූ හෞතික විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න මහතා කියයි.

දෙවාලහිඳ භු කම්පන මාපකයේ එම සුළු චලනය ශබ්දයකුත් සමග සටහන් වී ඇතැයි ඔහු කියයි. එහෙත් පල්ලේකැලේ හා මහකනදරාවේ මාපකවල සටහන් වී නැත.  මාස දෙකක් ඇතුළත අඩුගානේ මෙවැනි කම්පන හතලිහක් පමණ  සිදු වී ඇත.



අදහස් (0)

දමන සෙලවීම අස්වාභාවිකයි

දිලනි Thursday, 14 February 2013 12:40 PM

දැයට කිරුළ විවෘත කලාට පසුව වෙන්න ඇති...(ස)

:       0       0

දියසෙන් Thursday, 14 February 2013 12:42 PM

නොදැනීම යනු චකිතයේ මුල බීජයයි. මේ වැනි සිදුවීම් සමාජය අස්ථාවරත්වයට පත් වේ . එහි එක් ප‍්‍රධාන අනිසි ප‍්‍රතිඵලයක් ලෙස වර්තමානයේ පවතින අපරාධ රැළි නිර්මාණය විම පෙන්වා දිය හැක. වගකිව යුත්තෝ අවධානය යොමු කරත්වා ! (ස)

:       0       0

පුෂ්පෙ Thursday, 14 February 2013 12:53 PM

යට උමගක නිදන් හාරනවා. ආයෙ කථා දෙකක් නැහැ.(ස)

:       0       0

ඊ.එම් Thursday, 14 February 2013 12:57 PM

උඩින් කෑලි වැටෙනවා, යටින් හෙල්ලෙනවා, සම්බන්ධයක් තියනවාද?(ස)

:       0       0

රානි Thursday, 14 February 2013 01:25 PM

පුදුම වැඩක්නේ ඒක (දී)

:       0       0

දුමින්ද Thursday, 14 February 2013 01:28 PM

පරිස්සමෙන් ඉන්න (දී)

:       0       0

සිසිර Thursday, 14 February 2013 01:28 PM

ප්‍රදේශ වාසින් ඉතා හොද කල්පනාවෙන් ඉන්න (දී)

:       0       0

බණ්ඩාර Thursday, 14 February 2013 01:28 PM

දැන්ද තේරෙන්නේ (දී)

:       0       0

සේනක Thursday, 14 February 2013 01:25 PM

කල්පනාවෙන් ඉන්න හැමෝම (දී)

:       0       0

නවින් Thursday, 14 February 2013 01:25 PM

40 ක් කියන්නේ සෙල්ලමක්ද (දී)

:       0       0

අරුණ Thursday, 14 February 2013 05:16 PM

ඕක තමයි අපි කියන්නෙත්

:       0       0

ෂාමා Thursday, 14 February 2013 01:25 PM

මොකද්ද මේ වෙන්න යන්නේ (දී)

:       0       0

භානු Thursday, 14 February 2013 01:28 PM

ඒක විතරක් නොවෙයි, අර වපු වැසි පවා අස්වාභාවිකයි (දී)

:       0       0

චානක Thursday, 14 February 2013 01:28 PM

ඒ දවස් වල අපි කියුවේ ඕක (දී)

:       0       0

මහේෂ් Thursday, 14 February 2013 01:28 PM

දැන් ඉතින් මොකද්ද අපි කරන්නේ (දී)

:       0       0

ප්‍රදීප් Thursday, 14 February 2013 01:25 PM

මටනම් බයක් දැනෙනවා (දී)

:       0       0

සුසිල් Thursday, 14 February 2013 01:25 PM

ප්‍රවේසම ඇගට ගුණයි

:       0       0

එරංග Thursday, 14 February 2013 01:25 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

මාමා Thursday, 14 February 2013 01:28 PM

අපි ඕක කලින් කියුවා (දී)

:       0       0

මල්ලා Thursday, 14 February 2013 01:25 PM

මට නම් තේරෙන්නේ නැහැ (දී)

:       0       0

මහින්ද Thursday, 14 February 2013 01:28 PM

අපි එදා ඉදලාම කියුවේ ඕක තමයි (දී)

:       0       0

මහින්ද Thursday, 14 February 2013 01:28 PM

ෂුවර් එකටම නිධානයක් තමයි හාරන්නේ. (නි)

:       0       0

නාරද Thursday, 14 February 2013 01:25 PM

පරිස්සම් වෙන්න ඕනේ අපි (දී)

:       0       0

චානක Thursday, 14 February 2013 01:25 PM

මොනවාද මේ වෙන්නේ (දී)

:       0       0

සිංහ Thursday, 14 February 2013 01:58 PM

දියසෙන්, ඔයා හරි. මගේ ප්‍රාර්ථනයත් ඒකයි. (නි)

:       0       0

චමින්ද Thursday, 14 February 2013 10:26 AM

මම හිතුව ඕක හැමදාම හෙලෙවෙද්දි මොකක් හරි ජිරිබිරිස් වැඩක්යැ කියල..(ස)

:       0       0

ලලිත් Thursday, 14 February 2013 10:25 AM

දමන විතරක් නෙවෙයි, මෙහෙම ගියොත් මුළු රටම හෙලවෙයි හිකා ගන්න බැරි විදිහට. ලෝ තලයට ලක් මෑණියන් බරක් වෙලාද කියලා හිතෙනවා...(ස)

:       0       0

නිස්සංක Thursday, 14 February 2013 10:49 AM

මහින්ද සෙනෙවිරත්න මේවා කියන්නේ කොළඹ ඉඳලද? අම්පාරෙ ඉඳලද? ලොකු වෙනසක් වෙන්න කලින් එහෙ ගිහින් බැලුවොත් හොඳයි නේද? .(ස)

:       0       0

සංජී Thursday, 14 February 2013 09:00 PM

කම්පනය වෙන දිශාව කිවුවොත් පැත්ත කියන්න පුලුවන්. (නි)

:       0       0

බන්දුල Thursday, 14 February 2013 09:21 PM

අපට ප්‍රශ්නාර්ථය දාන්නේ නැතුව කියන්න එහෙනම් ඔය අස්වාභාවික හේතුව. (නි)

:       0       0

චන්න Thursday, 14 February 2013 03:39 PM

ෂුවර් එකටම න්‍යෂ්ටික අවි අත්හදාබැලීමක් වෙන්න ඇති. (නි)

:       0       0

ලංකා Thursday, 14 February 2013 11:25 AM

ඔය හැම මාපකයක්ම වැඩ කරනවාද කියලා මුලින්ම පරීක්ෂා කළොත් හොඳයි නේද ? (ස)

:       0       0

සෙනරත් Thursday, 14 February 2013 11:39 AM

මේ නම් පොළොව යට රහසිගතව ඉදි කරන ගොඩනැගිල්ලක ශබ්දය....(ස)

:       0       0

සිල්වා Thursday, 14 February 2013 12:20 PM

පෘතුවිය ලගින් යන උල්කාවත් එක්කත් සම්භාන්දද (දී)

:       0       0

ජනා Thursday, 14 February 2013 12:30 PM

මමනම් කියන්නේ නැගෙනහිර පළාතේ අන්තගාමී ආගමික සංවිධානයක් පිපිරීම් අත්හදා බැලීමක් වගෙයි. විහිළුවට ගන්න එපා....(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site