පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කොළඹ කොටුවේ රහස් පොලිසියේදී පැය 6 කට ආසන්න කාලයක් අදත් ප්‍රශ්න කළ බව පොලිස් ආරංචි කියයි.
ඔහු රැගත් සුදු පැහැ රිය පසුපස ගේට්ටුවෙන් අද උදේ රහස් පොලිස් කාර්යාලය ඇතුළටම ගියේය. ඒ වන විටත් මාධ්‍යවේදීහු අසල රොක්වී සිටියහ.
දුමින්ද සිල්වා එම රියේ පසුපස ආසනයක වාඩිවී සිටි බව කියති. ඡායාරූප ශිල්පීන්ගෙන් වසන්වෙමින් අද සවස 5 ට පමණ ඔහු ඒ ආකාරයෙන්ම පිටවී ගියේය.
පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට හොරෙන් මත් කුඩු එවී යැයි පාකිස්ථානයෙන් පිටුවහල් කෙරුණු වෙළේ සුදා හෙවත් සමන්ත කුමාර දුමින්ද සිල්වා ගැන කළැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට අඩුගණනේ 100 කට ආසන්න පිරිසකගෙන් පමණ ප්‍රශ්න කර ඇතැයි දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුමින්ද සිල්වා හොරෙන් ඇවිත් හොරෙන්ම යයි
සංජය Friday, 13 February 2015 02:23 AM
මිනිසුන්ට දෙන ගින්දර වලට දැන් දුක්විඳින්න වෙයි (නි)