දුමින්ද සිල්වාගේ පෞද්ගලික ආරක්ෂකයෝ ඔහු වටේම සිටියහ. ඔහු බදා ගැනීමට බොහෝ දෙනෙක් පොරකෑහ.
තැන තැන රතිඤ්ඤා පත් කිරීම්, ප්‍රීති ඝෝෂා හා මල්මාලා උඩට විසිකර යළි අල්ලා ගන්නා සිද්ධිද දැක ගත හැකි විය.
11.35ට පමණ ඔහු ජිප් රියට නැගුනේය. ඒ සමගම ජිප් රිය පොලිස් ආරක්ෂාව හා පෞද්ගලික ආරක්ෂාව මැද්දේ පිටත්ව ගියේය.
ඔහු බැලීමට මව සහ පියාද පැමිණ සිටියහ.
2025 දෙසැම්බර් මස 16
84
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
881
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දුමින්ද සිල්වා පිළිගන්න 3000ක්
මනෝජ් Saturday, 27 April 2013 02:17 PM
කලබල වෙන්න එපා, දුමින්දට ඉන්නේ මේ 3000 විතරනේ. (නි)
ඩයස් Saturday, 27 April 2013 12:02 PM
කොහමද ජනතාවගේ ණුවන. ?(ස)
මහේෂ් Saturday, 27 April 2013 12:06 PM
මිනිස්සුන්ට මොකද මේ වෙලා තියෙන්නේ (දී)
චාමර Saturday, 27 April 2013 12:06 PM
මෙවන් රටක මතු උත්පතිය නොලැබේවා! ධර්මපාලතුමා වුණත් ප්‍රර්ථනා කළේ ලංකාවේ ඉපදෙන්න එපා කියලලුනේ. (නි)
නන්දන Saturday, 27 April 2013 12:08 PM
සිංහල ජාතිය උතුම්,සිංහල ජාතිය ශ්‍රේෂ්ටයි,සිංහල ජාතිය අනගිභවනීයයි කියා කියා කියන පුරාජේරුකාරයෝ කෝ? (නි)
බන්දුල Saturday, 27 April 2013 07:11 PM
අපේ රටට දැන් ධර්මදීපය කියනවට වැඩිය හොදයි මිනිමරුවන්ගේ දේශය කිව්වා නම්. මෙහෙම ගියොත් තව ටික කාලෙකින් අපේ ගැහැණු දරුවෙකුටවත් පාරක බැහැලා යන්න බැරි කාලයක් උදාවෙනවා සිකුරුයි. (නි)
ලක්ෂිත Saturday, 27 April 2013 12:24 PM
ඉපදනකොටම මේ අයගේ ලැජ්ජා නහර කපලලු. (නි)
සජී Saturday, 27 April 2013 12:25 PM
දැන්නම් හිතෙනවා ඇමෙරිකානු ආක්‍රමණයක් එනවා නම් හොදයි කියලත්. මේ වගේ තමන්ගේ රටේ ආත්ම ගෞරවයක් නැතුව ජීවත් වෙනවට වඩා හොදයි වෙන රටක් යටතේ ඉන්නවා (නි)
යොහාන් Saturday, 27 April 2013 12:28 PM
කොළොන්නාවට ජය වේවා! (නි)
මාධව Saturday, 27 April 2013 02:46 PM
මෙයාගේ ජාතියේ කට්ටියමද මෙයාව බලන්න ඇවිත් තියෙන්නේ? මම මේ දන්නේ නැති නිසයි ඇහුවේ. (නි)
බමුණුසිංහ Sunday, 28 April 2013 10:43 AM
සෑහෙන ගාණක් යන්න ඇති රත්ඤ්ඤා වලට. (නි)
අමිතා Saturday, 27 April 2013 08:30 PM
ලැජ්ජා නැතිද? (නදී)
කුමාර Saturday, 27 April 2013 12:41 PM
මේවා අනුමත කරන්න පුළුවන් දේවල් නොවෙයි (දී)
නෙතුමි Saturday, 27 April 2013 10:38 PM
ඇයි පිළිගන්නේ, එය නිවැරදියි කියලා හිතන නිසාද? (නි)
ප්‍රදීපා Saturday, 27 April 2013 12:53 PM
මේවට අදහස් දාලා නිකන් අපේ ඇඟේ ලේ ටික කෝප කරගන්නේ මොකටද? (නි)
කුමුදුනී Saturday, 27 April 2013 03:33 PM
කොලොන්නාවේ මෙච්චර කුඩ්ඩෝ ඉන්නවද?(නදී)
චින්තක Saturday, 27 April 2013 03:53 PM
මහේෂ් , භාරතගේ උන්ඩෙ ඉල්ලකය හරි ගිහින් දුමින්ද මැරුනා නම් ඔයා භාරතටත් ඔහොමම කියයි (නි)
හෆ්සි Sunday, 28 April 2013 01:58 PM
අනේ මෙහෙමත් රටක්... මටත් යන්න හිතෙනවා ඕස්ට්‍රේලියා වලට... (නි)
ලලිත් Sunday, 28 April 2013 12:38 AM
එයා දුමින්ද සිල්වා නෙමෙයි, දිනුම් ද සිල්වා. (නි)
දුමී Saturday, 27 April 2013 04:02 PM
මාරම ජොලි රටක් මේක ! (නි)
දිසානායක Saturday, 27 April 2013 04:05 PM
මෙවන් රටක් ඉපදීමත් අභාග්‍යයකි (නි)
ඉනාමළුව Saturday, 27 April 2013 01:38 PM
උසාවියට ගෙනාවොත් විෂබීජ ඇතුළු වෙලා ජීවිතේට අනතුරක් වෙයි කියපු කතාව මට මතක් වෙනවා. (නි)
සෙන්තිල් Saturday, 27 April 2013 01:40 PM
හොඳ මිනිස්සුන්ට පමණයි බෝම්බ වලින් වුණත් මැරුම් කන්න වෙන්නේ. (නි)
චානක Saturday, 27 April 2013 01:42 PM
හිරුනිකා කෝ? (නි)
ඉන්දු Saturday, 27 April 2013 01:43 PM
මහෙෂ් ඔබ හරි (නි)
පෙරේරා Saturday, 27 April 2013 04:42 PM
නුසුදුස්සන්ව සුදුස්සන් ලෙස සලකන මිනිස්සු ඉන්න රටක් ලෙස ලංකාව හංවඩු ගැහිලා ලෝකය ඉදිරියේ. (නි)
චානක Sunday, 28 April 2013 05:40 AM
මෙහෙම අය මල් මාලා දාලා පිළිගන්න ලෝකයේ තිබෙන එකම රට, '(අ)මුතු ඇටය' කියන අපේ රට පමණි. (නි)
පාලිත Saturday, 27 April 2013 06:07 PM
ඔක්කොම කුඩු ජාවාරම් කරුවෝද? නැතිනම් පාතාල කරුවෝද?(නදී)
මහේෂ් Saturday, 27 April 2013 11:53 AM
මිනීමරුවන්ට උදව් කරන,,,හුරේ දාන,,,,මුදලට ජාතිය ,ආගම පාවාදෙන රටක මතු උත්පතිය නොලැබේවා. ධර්මපාලතුමා උනත් ප්‍රර්ථනා කලේ ලංකාවේ ඉපදෙන්න එපා කියලනේ..!!!!!(ස)