IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයට

 
(ලහිරු හර්ෂණ)
 
මරණ දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා ඇතුළු සැකකරුවෝ මීට ටික වේලාවකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන එනු ලැබූහ.
 
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහතාධිකරණයේ පැවැති නඩු විභාගයකින් මෙම පිරිසට මරණ දඬුවම නියම කෙරිණි.
 
ඊට එරෙහිව දුමින්ද සිල්වා මහතා ඇතුළු සැකකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් යොමු කළ අතර එහි තීන්දුව අද සවස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 

 

 

 

 



අදහස් (8)

දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයට

KANDEPOLA Thursday, 11 October 2018 09:12 AM

කොහොමත් 2020 නිදහස් වෙනවා.

:       522       3

ඩී. ජයදේව Thursday, 11 October 2018 09:21 AM

දැන් නිදහස් උනොත් ගිලන්රථ වලින් ආපු අය හොඳට ඇවිදගෙන තමන්ගේ වාහන වලින් ගෙදර යයි නේ

:       0       40

චතුරි Thursday, 11 October 2018 09:23 AM

රුපියල් කෝටි ගණන් වියදම් කලාට වැඩක් නැහැ...ගරු අධිකරණය තීරණය නම්... එල්ලුම් ගහ ලැහැස්තියි.

:       0       105

ඇත්ත සත්‍යපාල Thursday, 11 October 2018 09:32 AM

දුමින්ද සිල්වා කියන්නේ ඉතා පොහොසතෙක්. ජාතිය ආගම පක්ෂය කුමක් වේවා එහෙව් කෙනෙක් ශ්‍රී ලංකාවේ දිර්ඝකාලීන සිරදඩුවම් විදිනවා කියන දෙය සිදු නොවන දෙයක්. ඔහු නිදහස් වීම ස්ථිරයි.

:       233       8

sirimal Thursday, 11 October 2018 09:40 AM

මේ ටිකට හොඳටම ඇදිල ගිහිල්ල වගේ. කල් දමමින් තිබු විවාහ මංගල්‍ය උත්සව,වාර්ෂිකව සංවිධානය කරන සම්මාන උළෙල වල් වගේ දේවල් ඔක්තෝම්බර් 11 ට පස්සේ යොදාගෙන ඇත්තේ මොකද කියන එකත් සමහරුන්ටනම් ප්‍රශ්නයක්.

:       0       9

එර්දි Thursday, 11 October 2018 09:42 AM

මේ වගේ ජරා නීති තියන රටක්. කතාවට මේ වගේ නීතියක් හැදියාවක් තියන රටක් ලෝකේ නැහැ. සල්ලිකාරයන්ට ඕනෙම වැඩක් කරල සුදු ඇදගෙන සමාජයට එන්න පුලුවන්..මේ අය වෙනුවෙන් කෑදර පෙරකදෝරුවෝ කපුටො වගෙ පිරිල. අපේ රටේ සුළු වැරදිවලට දඩුවම් විදින අහිංසකයෝ වෙනුවෙන් ඇයි මෙහෙම වෙන්නෙ නැත්තෙ.

:       0       118

BamunuarachchiFriday, 12 October 2018 02:52 PM

වැරදිකරු කියා ඔප්පු කරනතුරු කෙනෙක් සැකකරුවෙක් පමණයි. නීතිඥයන් පෙනී සිටින්නේ සැකකරුට ඇති චෝදනා වලින් චූදිතයා නිදහස් කර ගැනීමටයි. නීතිය නොදැන තමන් තනිවම උසාවියේ කතා කරන්න යාමෙන් චූදිතයා තවත් අමාරුවේ වැටෙන්න ඉඩ තිබේ. ඉතින් චූදිතයා වෙනුවෙන් ඉදිරිපත් වන නීතිඥයාට දොස් පැවරීමෙන් ඔබේ අඥානකම පෙන්වනවා නේද?

:       31       0

රනවි Thursday, 11 October 2018 09:48 AM

එලියට ගියත් ස්වාභාවිකව දඩුවම් ලැබෙයි.

:       0       125

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31586 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13948 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11084 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1096 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site