පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද පෙරවරු 10ට අත්අඩංගුවට ගත් බවත්, පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවත් රහස් පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් උසාවියට මින් මද වේලාවකට කළින් දැන්වීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
දුමින්ද සිල්වා අත්අඩංගුවට ගනී
සංජීව Tuesday, 05 March 2013 03:49 PM
සාමාන්‍ය අපිට ඔහොම දෙයක් වුණා නම්... (නි)
පාලිත Tuesday, 05 March 2013 10:07 PM
ඇයි ඉතින් ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට ගන්න බැරි? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අජිත් Wednesday, 06 March 2013 10:31 AM
නිතිය අකුරට (දී)
කුමාර Tuesday, 05 March 2013 01:46 PM
අනේ පොලිස් මාමේ, අපේ දුමින්ද මහත්තයාව හොදින් බලාගන්න හොදේ (නි)
සමන් Tuesday, 05 March 2013 07:49 PM
නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
සංක Wednesday, 06 March 2013 02:57 PM
නිතිය ක්‍රියාත්මක කරන්න (දී)