හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට නාම යෝජනා ලබානොදුන් බව සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද නාම යෝජනා බාරදීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේ පැවසීය.
පෙර කී පරිදි හිටපු මන්ත්‍රීවරුන් වන මර්වින් සිල්වා, සජින් වාස් ගුණවර්ධන හා සරණ ගුණවර්ධන යන අයට නාම යෝජනා නොදුන් බවත් ප්‍රේම්ජයන්ත මහතා කීවේය.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය මහතාට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් නාම යෝජනා ලැබී නැත. ඔහු ද්‍රවිඩ එක්සත් පෙරමුණෙන් කොළඹට තරග කරයි.
හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ පුත් ශවීන් බණ්ඩාරනායක මහතාද අද නාම යෝජනා බාර දීමට පැමිණ සිටියේය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘දුමින්ද සිල්වාට නාම යෝජනා නෑ‘
සමන්ත සුගතවංස Monday, 13 July 2015 06:29 AM
ජොන්ස්ටන් හිටපු ඇමති දුමින්ද සිල්වාට වඩා හොද වීමට ඇති නිර්ණායක මොනවද? (ම)
මොහාන් Monday, 13 July 2015 06:37 AM
ඉන්න කට්ටිය දැක්කම මෙතුමාටත් දෙන්න තිබුනේ.(ම)
සී.කේ.ලංකාපුත්‍ර Monday, 13 July 2015 06:51 AM
මොනවා වුනත් මෙයා මෙයාගේ ස්වාමියා තරමටම නරක නැහැ නේද? එයාට දුන්න නම් මොකද මෙයාට දුන්නේ නැත්තේ. (බ)
විජිත් Monday, 13 July 2015 07:56 AM
මොහාන් මල්ලි, ඒකනම් ඇත්ත තමා. හොරු 99 ඇතුලේ එක හොරෙක් එළියේ. ප්‍රධානියත් ඇතුලේ.අනේ මන්ද...(බ)
චන්න Monday, 13 July 2015 08:10 AM
සතුටුදායක පුවතක්. (ර)
ලාල් Monday, 13 July 2015 03:23 PM
ඉතාමත් සතුටුදායක පුවතක්. (බ)