IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දුමින්ද - අමරවීර - ලසන්ත ශ්‍රීලනිප තනතුරුවලින් දොට්ට

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කර ඇත

එසේම ලසන්ත අලගියවන්න  මහතා භාණ්ඩාගාර ධූරයෙන්ද මහින්ද අමරවීර මහතා ජේෂ්ඨ උපසභාපති ධූරයෙන්ද ඉවත් කරනු ලැබ ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් අද (30) පක්ෂ මූලස්ථානයේදී  රැස්වී මෙම තීරණය ගෙන ඇත.



අදහස් (10)

දුමින්ද - අමරවීර - ලසන්ත ශ්‍රීලනිප තනතුරුවලින් දොට්ට

Prabha Saturday, 30 March 2024 02:29 PM

තුනක් ඉවත් කළාම ඉතුරු වුණේ කී දෙනෙක්ද?

:       1       20

podiwije Saturday, 30 March 2024 02:34 PM

ඊළඟ ඡන්දෙන් පස්සේ මේ පක්ෂය කොහොමත් බෝඩ් ලෑල්ලකට පමණක් සීමාවෙනවා. පොළොන්නරුවේ පොළඟා ඒ පක්ෂය අන්තිම බින්දුවටම කාබාසිනියා කළා. කණගාටුව නම් ඡන්දෙ දෙන්න බත්කන හරක් ටිකක් තවමත් ඉතිරිවෙලා ඉන්න එකයි.

:       2       33

RamaniMonday, 01 April 2024 12:58 AM

වාචාල කමට "පාස්කු බෝම්බය" ගිල්ල පොළොන්නරුවේ පොළඟා හෙට අනිද්දාම කුඩුවට යයි.

:       0       1

sk Saturday, 30 March 2024 02:40 PM

මෙතැනින් එතැනට.. එතැනින් මෙතැනට...

:       0       22

ranjith Saturday, 30 March 2024 03:16 PM

රටේ ජනතාවට වැදගත් කමක්නෑ...

:       1       26

පාක්ෂිකය Saturday, 30 March 2024 03:34 PM

හඳ මෝරන කොට ලොක්කාට හොඳටම ලෙඩේ ඇවිල්ලා වගේ

:       1       30

Buddika Saturday, 30 March 2024 04:14 PM

මේ තීරණය හොදයි ගත්තු එක. ඒකෙන් කියන්නේ slfp එක හෝ මයිත්‍රීපාල හොඳයි කියලා නොවෙයි. මේ සියලු දෙනා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. මේ 3 දෙනාම එක අතක් විතරක් slfp තියාගෙන ඉතුරු ශරීරයම තියන් ඉන්නේ ආන්ඩුවේ. එහෙව් අය ඕනෑම පක්ෂයකින් පලවා හැරිය යුතුමයි...

:       2       30

ravin Saturday, 30 March 2024 08:35 PM

කොහොමත් ඔය නැව අබලන්... තව ටික දවසකින් ඉතිරි මීයොත් පැනලා යනවා. අන්තිමට හිටන් කියන අබලන් නැවියා විතරක් ඉතුරු වේවි...

:       0       1

Perera Sunday, 31 March 2024 01:02 AM

ජනතාව මොවුන් තුන්දෙනාවයි, අනිත් අයවයි පාර්ලිමේන්තුවෙනුත් දොට්ට දලා වැඩේ අහවරක් කරලා දායි...

:       1       0

wedage Sunday, 31 March 2024 10:03 AM

මේ ඉන්නේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන්ද දන්නේ නෑ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site