හිටපු මන්ත‍්‍රී හා ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා රහස් පොලිසියට නියෝග කෙළේය. දුමින්ද සිල්වා මහතා මේ දිනවල සිංගපූරු රෝහලක ප‍්‍රතිකාර ලබයි.
2025 නොවැම්බර් මස 04
579
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුමින්ද අත්අඩංගුවට ගනු
PRIYANKARA Friday, 18 November 2011 10:27 PM
අපරාද කාරයටන දඩුවම් ලැබිය යුතුයි. සධාරණය ඉටුවේවා!
ප්‍රියන්ත ඒ.කේ Tuesday, 15 November 2011 03:48 PM
එහෙම කරන් එපා පවු අහිංසකයා
සමන් Tuesday, 15 November 2011 03:50 PM
ඔහු එටතර ගියේ කෙසේද
colvin Tuesday, 15 November 2011 03:54 PM
සධාරණය ඉටුවේවා
තිලක් Tuesday, 15 November 2011 03:57 PM
අශ්වයා ගිය පසු ස්ථාලය වහයි
මහේෂ් Tuesday, 15 November 2011 04:33 PM
කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
samantha Tuesday, 15 November 2011 07:05 PM
උඩ පැන්නොත් බිම වැටෙනවා
pradeep-verona Tuesday, 15 November 2011 09:48 PM
එහෙම කරන්න එපා. අහිංසකයා
අනුලා Tuesday, 15 November 2011 09:52 PM
අපරාද කාරයටන දඩුවම් ලැබිය යුතුයි
Nihal Wednesday, 16 November 2011 06:03 PM
එහෙම කරන් එපා පවු අහිංසකයා අහිංසකයා