IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දුමින්දයි හිරුනිකායි උසාවියේ

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ හිටපු වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකු ඝාතන නඩුවට පෙනී සිටීමට එහි සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද (28) අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේය.

කොළොන්නාවේ දිගටම රැඳී සිටිනවාදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කීවේ කොළොන්නාවේ වැඩ ටික දිගටම කරගෙන යන බවයි.

19 වැනි සංශෝධනයට සහයෝගයට දක්වන බවද එහිදී ඔහු කීවේය.

පැමිණිලි පාර්ශවය වෙනුවෙන් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියද අධිකරණයට පැමිණියාය. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ ජනපති තමාට කොළොන්නාව ආසනය භාරදුන්නොත් එය භාර ගැනීමට කැමති බවයි.

DSC_8616 DSC_8651 DSC_8665 DSC_8685

ඡායාරූප හ  වීඩියෝ - ශාන්ත රත්නායක



අදහස් (0)

දුමින්දයි හිරුනිකායි උසාවියේ

වසන්ත ද සිල්වා Wednesday, 29 April 2015 10:36 AM

දුමින්ද සිල්වා වැලිකඩ සිටිය යුතුයි (බ)

:       0       0

දුමින්ද Tuesday, 28 April 2015 09:19 AM

මරණ මතින් දේශපාලනය.(හේ)

:       0       0

ධම්ම Tuesday, 28 April 2015 09:47 AM

ඔන්න ඔය පරණ කෝන්තර අත හැරලා රටේ දියුණුව ගැන හිතන්න.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site