රජයෙන් ඉවත්වූ දුමින්ද දිසානායක හිටපු ඇමැතිගේ ආධාරකරුවකුවූ රාජාංගනය යාය 4 නිහාල් රත්නායක (40) නොහොත් බන්ටි නම් තිදරු පියා අභිරහස් ලෙස මරා ලුනු ඔයට දමා ඇතැයි තඹුත්තේගම පොලිසියට පැමිණිලි කර ඇත.
නුවර පොලිසියෙන් යැයි පවසා යතුරු පැදියකින් ආ දෙදෙනකුගේ පණිවිඩයක් අනුව ඔහු කුඹුරක් අසලට ගොස් ඇතැයිද කුඹුර අසල ඔයේ තිබී සිරුර අද සොයා ගත් බවද නෑදෑයෝ කියති.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දුමින්දගේ හිතවතා මරා දාලා
තිලක් ඩුබායි Thursday, 18 December 2014 12:18 PM
මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්ද එ්කාදිපති රටක්ද? පව් අහිංසක දුප්පත් මනුස්සයෙක්නේ. දේශපාලන මතයක් දරපු එකනේ වරද.? (නදී)
ටිකිරි බණ්ඩා Thursday, 18 December 2014 12:19 PM
දැන්නම් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ......පල්ලෙන් බේරෙනවා. (නදී)
ටිකිරි බණ්ඩා Thursday, 18 December 2014 12:23 PM
හරි ඉක්මනින්ම ලෝකයේ මානව හිමිකම් කාර්යාලයක් ලංකාවේ ඉස්තාපිත කරව ගන්න. නැතිනම් ලංකාව මිනිකන්නන්ගේ දේශයක් කරනවා නොඅනුමනයි. (නදී)
සෝබනා Thursday, 18 December 2014 12:23 PM
පේන්නේ නැද්ද ලංකාවේ වටේ අපේ මුදලින් දැන්වීම් පුවරු ගහලා. හරියට බඩුවක් විකුණා ගන්න වගේ. (නදී)
තිලක් ඩුබායි Thursday, 18 December 2014 12:26 PM
ලිබියාවේ ගඩාෆි තමන්ගේ රටේ අසරණ මිනිසුන්ව මැරුවේ කුළු ගෙඩි වලින් පත බාල. ඒ බලය රැක ගැනීම වෙනුවෙන්. (නදී)
වීරවංශ Thursday, 18 December 2014 12:27 PM
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වෙන්න ඇති මගේ හිතේ? (නදී)
සිසර Thursday, 18 December 2014 12:35 PM
මේක ලොකු ප්ලෑන් එකක් වගේ. දේශපාලන වාසි ගන්න කරපු දෙයක් වගේ. (නදී)
සිල්වා Thursday, 18 December 2014 01:57 PM
මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්ද එ්කාදිපති රටක්ද? අහිංසක ජනතාවට ඉන්න වෙන්නේ බයෙන් සැකෙන්. මෙවර ඡන්දෙදි ජනතාව බුදිධිමත් වෙනු. (නදී)
රොහාන් Thursday, 18 December 2014 09:33 AM
අපි මොන පැත්තේ දේශපාලනය කෙරුවත් මිනිස් ජිවිත නැතිකිරීම අනුමත කරන්නේ නැහැ මේවා අන්තිම පහත වැඩ මිනීමරුවන් වහාම නිතිය හමුවට පමුණුවා උපරිම දඩුවම් ලබාදෙන්නේ.(හේ)
ලලිත් Thursday, 18 December 2014 10:04 AM
මේ වගේ වැඩ තමන්ගේ පාක්ෂිකයන්ගේත් අවමානයට ලක් වෙන දේවල් !(හේ)
ආනන්ද නැලිගම Thursday, 18 December 2014 10:14 AM
පුද්ගලික තරහ පිරිමහන්නත් මේ කාලය ප්‍රයෝජනයට ගන්න මහා ජරා මිනිස්සු ඉන්නවා අප්පා. (නදී)
දසුනි Thursday, 18 December 2014 10:19 AM
හරිම අපරාදයක්. මිනිස් ජීවිත ඡන්දයක් නිසා නැතිවෙන්න දෙන්න බැහැ. (නදී)
ස්වර්ණා Thursday, 18 December 2014 10:23 AM
නින්දිත පලිගැනීමක්. මිනිස් ජීවිතවල වටිනාකම තුට්ටුවට දාල. තරයේ පිළිකුලෙන් හෙළා දකිනවා මේ පව්කාර වැඩ (නදී)
ශිරෝමි Thursday, 18 December 2014 10:26 AM
මෙතරම් පහත් තත්වයකට අද දේශපාලනය පත්වෙලා. විරුද්ධ මත මරා දමා හෝ යටපත් කරන්න හදනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්ද එ්කාදිපති රටක්ද? පව් අහිංසක දුප්පත් මනුස්සයෙක්නේ. දේශපාලන මතයක් දරපු එකනේ වරද. (නදී)
කීර්ති Thursday, 18 December 2014 11:03 AM
මේවා කවුරු කළත් වැරදියි. (ර)
වසන්ත Thursday, 18 December 2014 11:20 AM
දැන් ඉතින් වෙනත් සිද්දි වලට මැරුම් කෑවත් දේශපාලනේට තමා බැර වෙන්නේ.(නදී)
විජය Thursday, 18 December 2014 11:56 AM
ජඩ දේශපාලුවන්ට සාමකාමී මරණයක් අත් නොවේවා. (නදී)