යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධිරණ ලේකම් නන්දන ලොකුබරණ අනුරාධපුර මහේස්ත‍්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය විසින් ලබන 22 වැනිද තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. පෞද්ගලික සමාගම් දෙකක අගරු චෙක්පත් දී රුපියල් දස ලක්‍ෂයකට අසන්න මුදලක් වංචා කළැයි චෝදනා ලබා සිටි ඔහු වසරක් පමණ අධිකරණය මඟහැර සිටි බවත් අනුරාධපුර පොලීසිය ඔහු අත්අඩංගුවට ගැනීම මඟහැර සිටි බවත් අධිරණයේදී කියැවිණි.
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දුමින්දගෙ සම්බන්ධිරණ ලේකම් රිමාන්ඞ්
දීපාල් Sunday, 15 July 2012 10:54 PM
අනේ එතකොට අර මාධ්‍ය වේදී එතුමාගේ අගරු චෙච්ක්පත සිද්දිය ගෙන බලන්නේ ශ්‍රී ලංකා පොලිසිය නෙමෙයිද ?.
හෙළයා Sunday, 15 July 2012 11:47 PM
මෙච්චර ප්‍රසිද්ධ ලේකම් කෙනෙක් කොහොමද අවුරුද්දක්ම හැංගිලා ඉන්නේ? පුදුමම තමයි...
අනුර Monday, 16 July 2012 02:02 PM
ලේකම්තුම කරන්න ඇත්තේ ඇමතිතුමාගේ වැඩනේ . ඔය චෙක් දෙකත් අමතිතුමගේම වෙන්න ඇති
මධු Monday, 16 July 2012 01:32 AM
මේ දුමින්ද නෙමෙයි අපිට වැදගත්, "අර" දුමින්ද.
අපුරේ අය Monday, 16 July 2012 02:53 AM
අනේ එතකොට අර අනිත් සම්බන්ධිරණ ලේකම්තුමා අල්ලන්නේ කවදද පොලිසියේ මහත්තයෝ?
පුංචා Sunday, 15 July 2012 12:09 PM
ඕක මොකක්ද???
වරුණ Monday, 16 July 2012 08:12 AM
මෙන්න උතුරු මැද තවත් ඡන්ද ප්‍රතිපලයක්!