IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


දුමින්දගේ තත්ත්වය යහපත් අතට

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ හිසේ තිබූ උණ්ඩ දෙකක් ජයවර්ධනපුර රෝහලේ දී පැය දෙකක පමණ සැත්කමකින් පසු ඉවත් කළ බවත් ඔහුගේ තත්ත්වය යහපත් බවත් ඔහු දැනට දැඩි සත්කාර ඒකකයේ පසු වන බවත් රෝහල් ආරංචි මාර්ග කියයි. දුමින්ද සිල්වා මහතාගේ පැලවත්තේ නිවෙසට පොලිස් ආරක්ෂාව සපයා ඇත.



අදහස් (0)

දුමින්දගේ තත්ත්වය යහපත් අතට

අනර්කෙලී Saturday, 08 October 2011 10:07 PM

කළ කළ දේ පල පල දේ... මදැයි තමුසෙ ඔයින් ගියා!

:       0       0

c.w.k මණ්ඩලවත්ත Saturday, 08 October 2011 10:45 PM

ජනතාව පීඩාවට පත් කරමින් හැසිරෙන්නට පොලිසියට ඉඩ දිය නොහැකි බැවින් නව වැඩපිළිවෙළක් සඳහා රජයේ අවධානය යොමු වී ඇතැයි ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි

:       0       0

ප්‍රසාද් Sunday, 09 October 2011 08:46 AM

අවි ගත්තෝ අවියෙන්ම නහිනවා බුදු දහමට පිටින් කිසිම දෙයක් කරන්න බෑ නරක වැඩ වල ප්‍රතිඵල මේ භවයේදීම ලැබෙනවා

:       0       0

රුවන් Tuesday, 11 October 2011 12:15 PM

ඒ කියන්නේ අපේ තත්වේ අයහපත්

:       0       0

දර්ශක Tuesday, 11 October 2011 03:07 PM

ඔබට නරකක් සිදු නොවේවා

:       0       0

The Aza Tuesday, 11 October 2011 04:14 PM

කරපු පව් තෙරුම් ගන්න වෙලව හරි -the aza-

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30682 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12679 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10918 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 805 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 245 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 892 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site