IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දුමින්දගෙන් පැය 6ක් ප්‍රශ්න කරයි

අද (10) දහවල් 12 වන විට රහස් පොලිසිය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් පැය 6 ක් ප්‍රශ්න කළ බව දැනගන්නට ඇත. අද ඔහු රහස් පොලිසියට කැඳවිණි.

 

 



අදහස් (0)

දුමින්දගෙන් පැය 6ක් ප්‍රශ්න කරයි

කුමාර් Tuesday, 10 February 2015 01:48 PM

ප්‍රශ්න කිරීම් වලින් පමණක් සිදු කර තේරුමක් නෑ.(හේ)

:       0       0

කුමාර් Tuesday, 10 February 2015 01:51 PM

දැන් මෙයාට කිසිම දෙයක් මතක නෑ.(හේ)

:       0       0

කවීෂ Tuesday, 10 February 2015 08:33 AM

පව් අනේ කිසි දෙයක් මතක නැතිව ඇති පැය හයක් මදි වෙයි ප්‍රශ්න කරන්න (දිල්)

:       0       0

තිලිනි අනුරාධ Tuesday, 10 February 2015 08:36 AM

අපි දෑස් දල්වා බලා සිටිනවා වෙන්නේ මොකක්ද කියලා.අනික් මිනිස්සුන්ව නම් සැකපිට අත්අඩංගුවට ගන්නවා දැකලා තියෙනවා. (අ)

:       0       0

සම්පත් පෙරේරා Tuesday, 10 February 2015 08:46 AM

රටක් වනසන කුඩු විකුනන යම් අයෙක් වෙද්ද උපරිම දඩුවම් දියයුතුමය. (හේ)

:       0       0

සමන් Tuesday, 10 February 2015 05:57 PM

දැන් අලුත් නිතීයට නීති උපදෙස් නැතුව අත්අඩංගුවට ගන්න බැරිද? කාටද මේවා කියන්නේ? (නි)

:       0       0

ගෝමස් Tuesday, 10 February 2015 08:48 AM

මේ සම්බන්ධයෙන් රජය ක්‍රියාකරන ආකාරය සහ එන මැතිවරණයට තිරනාත්මක ලෙස බලපාන බව 100% ක් විශ්වාසයි. තරාතිරම නොබලා දඩුවම් දිය යුතුයි. (ර)

:       0       0

සුමිත් Tuesday, 10 February 2015 08:59 AM

පැය 10ක්වත් ප්‍රශ්න කරන්න වෙයි මං හිතන්නේ (දිල්)

:       0       0

ප්‍රභාත් සේනාරත්න Tuesday, 10 February 2015 09:00 AM

දැන් ආපසු හොර වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරයිද දන්නේ නෑ. (දිල්)

:       0       0

රුවන් Tuesday, 10 February 2015 09:17 AM

අහිංසක කොල්ලෙක් ළඟ කුඩුපැකට්එකක් තිබිලා හමුවුවොත් පොලිස්සියේ මහත් හොරු ඒ කොල්ලට මාස හයක් තලලා වදදීලා ආයුධ පෙන්නවන්නට හෝ පිහිනන්න ගඟකට රැගෙනයාවි?(හේ)

:       0       0

රනිල් Tuesday, 10 February 2015 09:19 AM

දැන් ප්‍රශ්න කරලා තේරුමක් නෑ.මේ ගැන පියවරක් ගන්නවා මිසක්.(හේ)

:       0       0

තරිඳු Tuesday, 10 February 2015 09:20 AM

පවු මොනවත් මතක නැතුව ඇති මොකද ඔලුවට ශල්‍යකර්මයක් කරපු නිසා . (හේ)

:       0       0

චානුක Tuesday, 10 February 2015 09:22 AM

අවුරුදු ගාණකට කලින් කරන්ට තිබ්බ වැඩක්. (හේ)

:       0       0

සම්පත් Wednesday, 11 February 2015 12:33 AM

මෙම නඩුව විසඳන ආකාරය හා ඉදි්රි මැතිවරණ ප්‍රතිඵල අතර ධනාත්මක රේඛීය සම්බන්ධයක් ඇති බව වර්තමාන පාලක පන්තිය වටහා ගතයුතුයි. (නි)

:       0       0

ධම්ම Tuesday, 10 February 2015 10:00 AM

පැයකට ප්‍රශ්න කීයක් පමණ අහනවද? දන්නේ නැති නිසයි අහන්නේ. (බ)

:       0       0

අනිල් Wednesday, 11 February 2015 01:13 AM

මොනවාට වද දෙනවාද මේ අහිංසකයට? පවු! (නි)

:       0       0

පොඩිරත්න Tuesday, 10 February 2015 11:01 AM

පැරදුන ආණ්ඩුවට මෙයා කෝටි 9 වඩා වියදම් කළ ඡන්ද වැඩවලට ගමේ මිනිසුන්ට ටොන් ගණනින් ආහාර පොත් පැන්සල් දුන්න මේවා කළේ කුඩු සල්ලි වලින් බව හැම මිනිහම දන්නවා එ්ත් ...රජතුමාත් කේවට්ටයනුන්ත් නිහඬව හිටියේ ඔවුන්ට වාසි නිසයි (බ)

:       0       0

සුනිල් Tuesday, 10 February 2015 11:11 AM

ප්‍රශ්න කරලා විතරක් මදි.(හේ)

:       0       0

තේෂාන් Tuesday, 10 February 2015 11:24 AM

වෙලේ සුදා මහත්මයාවත් ගෙදර යවන්න. බොරුවටනේ කෑගහන්නේ කුඩු මොරන්ව අල්ලගත්තා කියලා. ඔක්කොම ගෙදර යවලා අහිංසක දුප්පත් මිනිස්සු ටිකක් හිරේ දාන්න. එතකොට කුඩු නවතී. (හේ)

:       0       0

මහේෂ් මානගේ Tuesday, 10 February 2015 12:57 PM

මොහුට දඩුවම් දෙන්නේ නැත්නම් ප්‍රතිපල මහා මැතිවරණයේදී දෙන්නම් .(හේ)

:       0       0

නිපුන Tuesday, 10 February 2015 01:17 PM

මට හිතෙන්නේ දැන් දුමින්ද කුඩු වල වරදින් බේරාගෙන මුදල් කප්පම් ගැනීම ගැන පමණක් වරදකරු කරන්න උත්සහ කරනවා වගේ බලමු බලමු (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site