යොවුන් වමත් පිතිකරු දිමුත් කරුණාරත්න ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ 123 වැනි ක‍්‍රීඩකයා ලෙස නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) ටෙස්ට් වරම් හිමිකර ගත්තේය. කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන 24 හැවිරිදි දිමුත් 2011 වසරේ එක්දින වරම් ලබමින් එක්දින තරග දෙකකට පමණක් ක‍්‍රීඩා කර තිබේ.
2025 දෙසැම්බර් මස 16
23
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දිමුත් ටෙස්ට් වරම් ලබයි
චන්ද්‍රසිරි Saturday, 17 November 2012 03:52 PM
කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් ගන්න උත්සාහ කරන්න. (නි)