නිල නොවන ටෙස්ට් තරග දෙකකින් සමන්විත වූ ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ කොදෙව් සංචාරයේදී ශතක දෙකක් සමගින් පිත්තෙන් අගනා දස්කම් දැක්වීමට ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ නායක දිමුත් කරුණාරත්න සමත් විය. චතුරංග සිල්වා සහ ටෙස්ට් පිතිකරුවකු වන කෞෂාල් සිල්වාත් ශතක ලබාගනිමින් පිතිකරුවන් ලෙෂ තමන් මේ වන විටත් දිනාගෙන සිටින කීර්තිය තහවුරු කරගත්හ.
තරගාවලිය පැවැතියේ බටහිර ඉන්දීය දූපත් සමූහයට අයත් ශාන්ත වින්සන්ට් සහ ශාන්ත කිට්ස් දූපත් වල නමුත් ශී‍්‍ර ලංකා ‘ඒ’ පන්දු යවන්නන් අතරේ යම් තරමකට හෝ දස්කම් පෙන්වීමට සමත් වූයේ දග පන්දු යවන්නන් වන මලින්ද පුෂ්පකුමාර සහ තරිඳු කෞෂාල් දෙදෙනා පමණි.
කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට සාපේක්‍ෂව කොදෙව් ‘ඒ’ පිතිකරුවෝ හොඳ දස්කම් පෙන්වීමට සමත් වූහ. නිල නොවන ටෙස්ට් තරග දෙකේදී කොදෙව් ‘ඒ’ පිතිකරුවන් ලබාගත්තේ ශතක 3 ක් නමුත් ඒවා ඉතා දිගු ඉනිම විය.
| ශී‍්‍ර ලංකා ‘ඒ’ පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීම සහ පන්දු රැකීම | |||||||||||
| නම | ත | ඉ | නො. | ලකුණු | වැ. ල. | 100 | 50 | 0 | සාමාන්‍යය | උ.ප. | ස්ට. |
| දිමුත් කරුණාරත්න | 2 | 4 | 1 | 227 | 101 | 2 | 0 | 0 | 75.67 | 0 | 0 |
| චතුරංග ද සිල්වා | 2 | 2 | 0 | 142 | 109 | 1 | 0 | 0 | 71.00 | 2 | 0 |
| කෞෂාල් සිල්වා | 2 | 3 | 0 | 162 | 119 | 1 | 0 | 0 | 54.00 | 2 | 0 |
| අශාන් ප‍්‍රියන්ජන් | 2 | 4 | 2 | 90 | 65 | 0 | 1 | 0 | 45.00 | 0 | 0 |
| උදාර ජයසුන්දර | 2 | 4 | 1 | 114 | 57 | 0 | 2 | 0 | 38.00 | 1 | 0 |
| කිත්රුවන් විතානගේ | 2 | 4 | 0 | 133 | 62 | 0 | 1 | 0 | 33.25 | 0 | 0 |
| ඇන්ජලෝ පෙරේරා | 2 | 4 | 0 | 108 | 50 | 0 | 1 | 0 | 27.00 | 1 | 0 |
| සුරංග ලක්මාල් | 2 | 2 | 0 | 47 | 35 | 0 | 0 | 0 | 23.50 | 1 | 0 |
| මලින්ද පුෂ්පකුමාර | 1 | 1 | 0 | 13 | 13 | 0 | 0 | 0 | 13.00 | 0 | 0 |
| තරිදු කෞෂාල් | 2 | 2 | 0 | 19 | 15 | 0 | 0 | 0 | 9.50 | 0 | 0 |
| මදුර ලක්මාල් | 1 | 1 | 0 | 1 | 1 | 0 | 0 | 0 | 1.00 | 0 | 0 |
| ලහිරු ගමගේ | 1 | 1 | 1 | 1 | 1* | 0 | 0 | 0 | - | 0 | 0 |
| විමුක්ති පෙරේරා | 1 | 1 | 1 | 0 | 0* | 0 | 0 | 0 | - | 1 | 0 |
| කෙටි යෙදුම් | |||||||||||
| ත-තරග, ඉ-ඉනිම, නො-නොදැවීම්, වැ.ල.- වැඩිම ලකුණු, උ.ප.- උඩපන්දු, ස්ට.-ස්ටම්ප් කිරීම් | |||||||||||
| බටහිර ඉන්දිය කොදෙව් ‘ඒ’ පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීම සහ පන්දු රැකීම | |||||||||||
| නම | ත | ඉ | නො. | ලකුණු | වැ. ල. | 100 | 50 | 0 | සාමාන්‍යය | උ.ප. | ස්ට. |
| කර්ක් එඞ්වඞ්ස් | 2 | 2 | 0 | 191 | 190 | 1 | 0 | 0 | 95.50 | 2 | 0 |
| ලියොන් ජෝන්සන් | 2 | 2 | 0 | 156 | 144 | 1 | 0 | 0 | 78.00 | 4 | 0 |
| අසාඞ් ෆුඩාඞීන් | 2 | 2 | 0 | 146 | 145 | 1 | 0 | 0 | 73.00 | 1 | 0 |
| නිකිතා මිලර් | 2 | 2 | 1 | 63 | 50* | 0 | 1 | 0 | 63.00 | 0 | 0 |
| නර්සිං ඩියොනරින් | 2 | 2 | 0 | 118 | 110 | 1 | 0 | 0 | 59.00 | 0 | 0 |
| ක්‍රෙග් බ‍්‍රැත්වයිට් | 2 | 2 | 0 | 114 | 77 | 0 | 1 | 0 | 57.00 | 3 | 0 |
| චැඞ්වික් වෝල්ටන් | 2 | 2 | 0 | 28 | 22 | 0 | 0 | 0 | 14.00 | 8 | 1 |
| ජොනතන් කාටර් | 2 | 2 | 0 | 27 | 17 | 0 | 0 | 0 | 13.50 | 1 | 0 |
| වීරසාමී පෙරුමාල් | 2 | 2 | 0 | 18 | 12 | 0 | 0 | 0 | 9.00 | 0 | 0 |
| මිගෙල් කමින්ස් | 1 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 1 | - | 0 | 0 |
| ෂෙල්ඩන් කොටෙරල් | 2 | 2 | 2 | 23 | 12* | 0 | 0 | 0 | - | 0 | 0 |
| ෂැනන් ගේබි‍්‍රයෙල් | 1 | - | - | - | - | - | - | - | - | 0 | 0 |
| කෙටි යෙදුම් | |||||||||||
| ත-තරග, ඉ-ඉනිම, නො-නොදැවීම්, වැ.ල.- වැඩිම ලකුණු, උ.ප.- උඩපන්දු, ස්ට.-ස්ටම්ප් කිරීම | |||||||||||
| ශී‍්‍ර ලංකා ‘ඒ’ පන්දු යැවීම | ||||||||
| නම | තරග | ඕවර | නි. ඕ. | ලකුණු | කඩුලූ | ඉ.හො.ප. | ත.හො.ප | ඕ. ල. |
| මලින්ද පුෂ්පකුමාර | 1 | 30.0 | 5 | 94 | 5 | 5/94 | 5/94 | 3.13 |
| තරිදු කෞෂාල් | 2 | 76.0 | 4 | 316 | 5 | 5/238 | 5/238 | 4.15 |
| සුරංග ලක්මාල් | 2 | 40.2 | 4 | 108 | 4 | 4/55 | 4/55 | 2.67 |
| ඇන්ජලෝ පෙරේරා | 2 | 20.0 | 2 | 69 | 2 | 2/69 | 2/69 | 3.45 |
| විමුක්ති පෙරේරා | 1 | 17.0 | 4 | 50 | 1 | 1/50 | 1/50 | 2.94 |
| චතුරංග ද සිල්වා | 2 | 31.0 | 7 | 94 | 1 | 1/87 | 1/87 | 3.03 |
| උදාර ජයසුන්දර | 2 | 7.0 | 0 | 35 | 0 | - | - | 5.00 |
| ලහිරු ගමගේ | 1 | 16.0 | 2 | 60 | 0 | - | - | 3.75 |
| මදුර ලක්මාල් | 1 | 23.0 | 2 | 77 | 0 | - | - | 3.34 |
| කෙටි යෙදුම් | ||||||||
| නි.ඕ. - නිලකුණු ඕවර, ඉ.හො.ප. - ඉනිමක හොදම පන්දු යැවීම, ත.හො.ප. - තරගයක හොදම පන්දු යැවීම, ඕ.ල. - ඕවරයකදී ලකුණු | ||||||||
| බටහිර ඉන්දිය කොදෙව් ‘ඒ’ පන්දු යැවීම | ||||||||
| නම | තරග | ඕවර | නි. ඕ. | ලකුණු | කඩුලූ | ඉ.හො.ප. | ත.හො.ප | ඕ. ල. |
| නිකිතා මිලර් | 2 | 83.0 | 15 | 245 | 7 | 6/193 | 6/193 | 2.95 |
| ජොනතන් කාටර් | 2 | 25.0 | 3 | 111 | 5 | 3/51 | 5/95 | 4.44 |
| ෂෙල්ඩන් කොටෙරල් | 2 | 53.0 | 6 | 194 | 5 | 3/93 | 3/118 | 3.66 |
| මිගෙල් කමින්ස් | 1 | 33.1 | 5 | 111 | 4 | 4/74 | 4/111 | 3.34 |
| වීරසාමී පෙරුමාල් | 2 | 62.0 | 4 | 237 | 4 | 2/49 | 3/173 | 3.82 |
| ෂැනන් ගේබි‍්‍රයෙල් | 1 | 25.0 | 5 | 79 | 2 | 2/23 | 2/79 | 3.16 |
| අසාඞ් ෆුඩාඞීන් | 2 | 3.2 | 0 | 25 | 0 | - | - | 7.50 |
| නර්සිං ඩියොනරින් | 2 | 17.3 | 3 | 80 | 0 | - | - | 4.57 |
| කෙටි යෙදුම් | ||||||||
| නි.ඕ. - නිලකුණු ඕවර, ඉ.හො.ප. - ඉනිමක හොදම පන්දු යැවීම, ත.හො.ප. - තරගයක හොදම පන්දු යැවීම, ඕ.ල. - ඕවරයකදී ලකුණු | ||||||||
සංඛ්‍යාත්මක දත්ත සැකසුම : රොෂාන් ගුණරත්න
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිමුත් - කෞෂාල් - චතුරංග කීර්තිය තහවුරු කරගනිති