IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දෙමටගොඩ මව යළි රිමාන්ඩ්

දෙමටගොඩ කහ ඉරේ මව හා දියණියගේ මරණය සිදු කළ බව කියන 15 හැවිරිදි පුතාට රිය පැදවීමට ආධාර හා අනුබල දුන්නැයි කියන 40 හැවිරිදි මව ජනවාරි 28 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.

ඇගේ පුතා රිමාන්ඩ් බාරයේ පසු වෙයි.

 



අදහස් (0)

දෙමටගොඩ මව යළි රිමාන්ඩ්

සුරන් Monday, 18 January 2016 11:35 AM

පාරේ ගමන් කරන මිනිසුන්ගේ ජීවිතවල වටිනාකමක් නැති මෙවන් පුද්ගලයන්ට උපරිම දඩුවම් දෙන්න ඕනේ. මෙම සිදුවීමට සාදාරන පැත්තට යොමු කිරීමට දෙමටගොඩ ජනතාවගේ ජනහඩ බලපෑවා. දෙමටගොඩ ජනතාවට රටේ ප්‍රසාදය හිමිවිය යුතුය. (ර)

:       0       0

අසෝක Monday, 18 January 2016 11:33 AM

හිතාගෙන ඇති හිරුනිකාට වගේ ඇප ලැබෙයි කියලා. (ර)

:       0       0

චමල් Monday, 18 January 2016 12:25 PM

ආගමික සහජීවනය සුරකිනු. මවත් පුතත් නිදහස් කරනු. (බ)

:       0       0

පදිමිණී Monday, 18 January 2016 12:36 PM

අසෝක, හිරුනික මිනීමැරුමක් කලේ නැහැ. නමුත් ඇගේ පියාගේ මිනීමරුවා නම් තවම නිදැල්ලේ.(කෞ)

:       0       0

රොකී Monday, 18 January 2016 01:44 PM

ඕකට අහවල් මුස්ලිම් ඇමතිතුමා අත දාපු හැටිය වෙන්නේ මොකද බලමුකෝ. (බ)

:       0       0

ඇසළ Monday, 18 January 2016 02:25 PM

ජිවත් වෙලා ඉන්න ළමයට මුන්ගෙන් අඩු ගානේ කෝටි 10 ක වත් වන්දියක් අරගෙන දෙන්න ඕනේ ඒ අනාත දුප්පත් ළමයාගේ අනාගත සුබසිද්දිය සදහා.(බ)

:       0       0

ප්‍රියාන් Monday, 18 January 2016 03:29 PM

ඕකේ අනිත් පැත්ත උනා නම් බලන්න තිබුන සහජීවනයේ තරම..(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site