දෙමටගොඩ දුම්රියක් පීලිපැනීමක් නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය පමාවෙතියි දුම්රිය නිලධරයෝ කියති.
2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
816
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
597
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දෙමටගොඩ පීලි පැනීමෙන් දුම්රිය පමාවේ
සිසිර Wednesday, 10 April 2013 10:51 PM
කොහොමත් අපේ දුම්රිය හැමදාම ප්‍රමාදයි (නි)
වීරසේකරගේ Wednesday, 10 April 2013 11:16 PM
ඇයි මේ ලඟදි කිව්වේ රාගමට යනකල් තුන්වෙනි මාර්ගයත් හදලා ඉවරයි කියලා. ඉතින් පමාවක් නැතුව දුම්රිය ඒ අලුත් පිල්ලේ දුවන්න පුළුවන්නේ. (නි)
කුමාර Wednesday, 10 April 2013 11:38 PM
අර සෙන්තිල් නැද්ද මේවට ලියන්නේ? (නි)
සශීමල් Thursday, 11 April 2013 02:16 PM
අද ගෙදර ගිහින් ඉවරියි වගේ.අපේ කෝච්චි හැමදාම පරක්කුයි. (ස)
වරුණ Thursday, 11 April 2013 07:25 AM
පීලි පැන්නත් නොපැන්නත් පාරවල් 120 ට යන්න හැදුවත් දුම්රිය හැමදම පරක්කුයි. (නි)
පිටිගල මිලානෝ Wednesday, 10 April 2013 07:39 PM
අනේ අපරාදේ මෙච්චරකල් වෙලාවට ආපු දුම්රිය.(නදී)
මුතුකුඩ Wednesday, 10 April 2013 07:39 PM
පිටිගල, ඔයා මිලානෝ වලට යන්නේ මේ දුම්රියෙන්ද? (නි)