IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දුම්කොළ සමාගම ආයෙත් උසාවි යයි

සිගරට් පැකැට්ටුවක සියයට 50-60 අතර ප්‍රමාණයක් රූපමය අවවාද අඩංගු කිරීමට  නියෝග කරමින්  අභියාචනාධිකරණය දුන් තීරණය අභියෝගයට ලක් කරමින්  ලංකා දුම්කොළ සමාගම හා එහි නියෝජිත ආයතන හයක්  ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා පෙත්සම්  දෙකක් ගොනු කැර ඇත.



අදහස් (0)

දුම්කොළ සමාගම ආයෙත් උසාවි යයි

නිමල් Wednesday, 18 June 2014 06:24 PM

සිගරැට් බොන ආකාරයේ ඡායාරූප වහා නතර කරන්න. (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Thursday, 19 June 2014 06:14 AM

අපි දවසකට කොච්චර විඳවනවද? එතකොට හිත හදාගන්න මෙහෙම දෙයක්වත් නැතුව අපි කොහොමද සැනසෙන්නේ? ඔයාලා නම් කියයි!! (නි)

:       0       0

සරත් ගමගේ Thursday, 19 June 2014 06:15 AM

පෙනෙන්නෙ නැද්ද හැබෑවටම මිනිසුන්ගේ ජීවිත විනාශ කරන්නෙ කවුද කියලා? අපි සියලු දෙනා විරුද්ධ වෙන්න ඕනෑ මේ දේවල් වලට නොවෙයිද? (නි)

:       0       0

කසුන් Thursday, 19 June 2014 06:26 AM

දුම්කොළ වලින් මොකක්ද අපිට වෙන යහපත? ඇයි මේ ගැන තීරණයක් නොගන්නේ? (නි)

:       0       0

සමන්ති Thursday, 19 June 2014 06:33 AM

පුත්තලමේ දුම්කොළ ගොවීන් වෙන අවශ්‍ය වගාවකට යොමු කරමු. දුම්කොළ වගා වලින් පස නිසරු වෙනවා. (නි)

:       0       0

සුනිල් Wednesday, 18 June 2014 07:25 PM

මේ සමාගමට තවත් කරදර නොකර අනේ අපේ මිනිස්සුනේ ඔබගේ ජීවිතය බිලිගන්නා දුම් වැටිය අපි කවුරුත් වර්ජනය කරමු. එතකොට එයාලට උසාවියේ මෙහෙම රස්තියාදු වෙලා කරදර වෙන්න ඕනි නැහැනේ. (අ)

:       0       0

සමන්ති Wednesday, 18 June 2014 07:33 PM

වෙන රටවල සිගරට් සිල්ලරට විකිණිය නොහැක . විකිණිය යුත්තේ පැකට්ටු වශයෙනි . අපි එකතුව සිගරට් මිලදීගැනීම වර්ජනය කරමු .සිගරට් විකුණන කඩවලින් තේ බීම, බඩු මිලදී ගැනීම නවතමු . (අ)

:       0       0

පිටිගල Wednesday, 18 June 2014 07:46 PM

ඕන දෙයක් කරන්න. දැන් අලුත් තරුණ පරපුර දුම් පානයේ ආදීනව දැනගෙන ඉන්න නිසා තව වැඩි කලක් දුම්කොළ සමාගමට වැඩ පෙන්නන්න බැහැ (නදී)

:       0       0

කාසිම් Wednesday, 18 June 2014 07:54 PM

ඩොලර් එක 217 ට නැග්ගද පවුම 175 ට අඩු වුනාද ? (නදී)

:       0       0

අප්පුහාමි Thursday, 19 June 2014 09:03 AM

දැන් කාලයේ මෝඩයෙක් හඳුනාගැනීමේ හොඳම ලක්ෂණය තමයි අතේ හෝ කටේ දුම්වැටියක් තිබීම. දුම්බීම මානසික රෝග ලක්ෂණයකි. හීන මානයෙන් පෙලෙන්නෝ දුම් බොති. (නදී)

:       0       0

රූපසිංහ Wednesday, 18 June 2014 08:34 PM

බහුජාතික සමාගම් කොතෙක් දුරට ශක්තිමත්ද? නීතියේ සාදාරනත්වය තුලින් මුදල් සෙවීමට දරන උත්සාහය. ඔස්ට්‍රේලියාව මීට පෙරත්, තව මාස කීපයක් තුල ප්‍රංශයත් සියයට අසුවකින් සිගරැට් පෙකෑට්ටුවේ ආවරණය වන අන්දමින් දුම්බිමෙන් සිරිරුරට වන හානිය සත්‍ය ජායා රුප මගින් පලකෙරේ. මෙසේ දියුණු රටවලත් මෙසේ නම්, මොකද අපේ රටේ දුම් බීම අධෛර්යය කරන්න බැරි. ඇයි අපි බහු ජාතික සමාගම් රැකීමට ඉඩ සලසා දෙන්නේ. අපේ තරුණයන්ට වස පොවන්නට. (අ)

:       0       0

ජීවක Wednesday, 18 June 2014 09:27 PM

පුත්තලමේ දුන්කොල ගොවීන් ගැනත් හිතන්නකෝ. (නදී)

:       0       0

සුනිල් රියාද් සිට Wednesday, 18 June 2014 11:08 PM

පුත්තලමේ ගොවීන්ට කියමු රතුළුෑණු වවන්න කියලා. දුම්කොළ වලට වඩා ඒක කාටත් ප්‍රයෝජනවත්. (නි)

:       0       0

අහිංසා Thursday, 19 June 2014 10:52 AM

මම විධායක ජනාධිපති නම් මම නියෝග කරනවා වහාම සිගරට් පැකට් වල 90% මුක සෞක්‍ය පිලිබඳ දැන්වීම මුද්‍රණය කරන්න කියලා. ඒක පැහැර හැරියොත් දුම්කොළ සමාගම රජයට පවරාගන්නවා.(නදී)

:       0       0

දුමාල් Thursday, 19 June 2014 11:29 AM

බුලත් විටක් එක්කවත් දුම් කොළ කන්න හොද නැහැ (දී)

:       0       0

සම්පත් Wednesday, 18 June 2014 06:05 PM

ඇයි මේ මිනිසුන්ට විනකරන දේවල්ම අපේ සමහර මිනිසුන් වැළඳගන්නේ? (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 19 June 2014 04:36 AM

ඇයි? මොකටද උසාවි යන්නේ? (නි)

:       0       0

නිමල් Wednesday, 18 June 2014 06:19 PM

මිනිසුන්ට විනකරන දේවල් සම්බන්ධයෙන් අපි සියලු දෙනා එකට එකතුවිය යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site