2025 නොවැම්බර් මස 04
579
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දුබලයා කොතැනත් පරදී
ජයී Friday, 18 November 2011 05:46 PM
එදිනෙදා ජීවිතයේ මෙන්ම සමහරවිට ඇත්තේ පරාජිතයන් පමණකි. ජයග්‍රාහකයෝ නැත. ගිලගන්නත්, වමාරන්නත් බැරිව මියයන සර්පයන් ඉඳහිට දකින්නට ලැබේ.
අහිංසක Wednesday, 16 November 2011 08:52 PM
දුබලයා සටනට පිවිසෙන්නේ නැත. සටනට පිවිසෙන්නන් සැම විටම සිතා ඉන්නේ තමන් ප්‍රභලයා බවයි. දුබලයා හෝ ප්‍රභලයා හඳුනාගත හැක්කේ සටන අවසානයේ දී ය. පැරදුන කෙනා දුබලයා යනුවෙන් හඳුන්වන්නට අප පුරුදුවී සිටීම කොතෙක් දුරට නිවැරදිද යන්න සිතා බැලීම වටී. මේ පුවතේ සැබෑ අර්ථය නම් ආහාරය සඳහා තම ශක්තිය යෙදවීමකි. සත්ත්ව ලෝකයේ මෙය ස්වාභාවික දෙයකි. මිනිස් ලෝකයට මෙය ඈඳා ගන්නට ගියොත් එය වරදක් බව පෙනේ.
පොඩි මල්ලි Thursday, 17 November 2011 12:15 PM
ස්වභාධර්මයේ නියමය මෙය නොවෙද?