කැරලිකාර පාර්ශ්වයේ කිසිවකුගේ ද සහභාගීත්වයක් නොමැතිව ජනතා විමුක්ති පෙමුණේ විශේෂ මහා සමුළුව තිස්සමහාරාමයේ දෙබරවැව පොදු ක්‍රීඩාංගනයේදී දැන් පැවැත්වේ. හදුනාගැනීමෙන් පසුව 3200 පමණ පිරිසක් රැස්වීමට ඇතුළු කර ගනු ලැබූහ. රතු ධජ පතාක ළෙල දෙද්දී, ඔල්වරසන් මැද, නායක සෝමවංශ අමරසිංහ මහතා පැමිණියේය. ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊට කලින් අවුත් රැස්වීම ඇමැතීය. කැරලිකරුවන් කිසිවකු එහි නැතැයි පක්ෂයේ තිස්ස සංවිධායක යාපා චන්ද්‍රෙස්කර මහතා කීවේය.
2025 නොවැම්බර් මස 04
660
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2331
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1723
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දෙබරවැවම රතු වෙයි
ලලිත් Monday, 02 January 2012 03:08 PM
වමේ නැති ජේවීපී සමාජවාදය නැති ජේවීපී
ක්‍රිෂා Monday, 02 January 2012 04:43 PM
ඊළඟ මහා සමුළුවට සාමජිකයො 32 විතරක් ඉඳියි
කුමාරි Monday, 02 January 2012 10:15 PM
කෙනෙක් ජවිපෙට ඡන්දය දුන් පමණින් සාමාජිකයෙක් වෙන්න බෑ. මොන බාධක ආවත් ජවිපෙ හොල්ලන්නවත් බෑ කියලා ඔප්පු කරලා තියෙනවා. ජේවීපීය දිගුකල් දිනේවා
සුනිල් Tuesday, 03 January 2012 12:35 PM
තවත් 3225 ක් ඉන්නවද?
නිෂාන් Sunday, 01 January 2012 03:26 PM
ජය වේවා... ජනතා විමුක්ති පෙරමුණ දිගුකල් වැජබේවා...
ජයන්ත Sunday, 01 January 2012 03:32 PM
සිරිකොතේ තිබ්බ වගේ එකක්ද?
ගමරාල Sunday, 01 January 2012 03:34 PM
එයාල කැරලි කාරයෝ. මෙයාල කවුද? දෙගොල්ලම එකයි.
අපේ රට Sunday, 01 January 2012 03:52 PM
පක්ෂයේ තිබෙන ජවය, අවංක බව සහ එඩිතර බවෙන් ඉදිරියට යන්න ලැබේවා..
ලෙස්ලි Sunday, 01 January 2012 04:04 PM
බැරිකමට මොනව කරන්නද?
බණ්ඩාර Sunday, 01 January 2012 04:16 PM
ජනතා විමුක්ති පෙරමුණට සාමජිකයො මෙච්චරද ඉන්නේ?
අප්පු Monday, 02 January 2012 09:54 AM
ලංකාවේම දැන් ඉන්නේ ජවිපේ සමාජිකයෝ 3225 පමණයි