IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දෙපා ගැටගැසූ මළ සිරුරක් ඇල මෝදර ඇලේ

(සුමිත් පොතුපිටිය සහ දයා හේමන්ත සිල්වා  )

පහරදී ඝාතනය කළ බවට සැක දෙපා ගැටගසා තිබූ  පුද්ගල මළසිරුරක්  ඇලමෝදර කැපූ ඇලේ  පවෙමින් තිබියදී  අද පෙරවරුවේ හමුව ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පැල්පොල , පරගස්තොට, නවෝද්‍යා මාවතේ පදිංචිව සිටී පල්ලවත්තගේ ධර්මවර්ධන නමැති 54 අවිවාහකයකු බව පොලිසිය කීය.

ඝාතනය සම්බන්දයෙන් හිටපු නාවික හමුදා සෙබළෙකු සහ තවත් පුද්ගලයකු මොරොන්ත්ඩුව පොලිසියේ බුද්ධි අංශ  විසින් අත්අඩංගුවට  ගෙන ඇති බවද පොලිසිය කීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  අළුත්වත්ත පාර, කලපුගම සහ  කොස්මැදේ පාර කලපුගම ප්‍රදේශයේ පදිංචි 24  සහ 18 වියැති පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය කීය.

 

 

 



අදහස් (1)

දෙපා ගැටගැසූ මළ සිරුරක් ඇල මෝදර ඇලේ

Upali Nawarathna Sunday, 05 November 2023 01:23 PM

දැන් ලංකාවත් වෙනිසියුලාව වගේ හන්දියක්, හන්දියක් ගානේ මීනි මැරිම්, මංකොල්ල කෑම්, ස්ත්‍රී දූෂණ තව ටිකක් කල් ඔය පොහොට්ටු-අලියා ආණ්ඩුව තිබ්බොත් ලංකාව ආසියාවේ හයිටියක් වෙනවා...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 102 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site