IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දෙපිරිසක් ගැටේ

අත් පත්‍රිකා බෙදමින් සිටි පිරිසකට පුත්තලම නගරයේදී ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එහිදි දෙපිරිස අතර ඇති වූ ගැටුමෙන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.

___________-_____-___-___-__-_____-(1) DSC08786-[Max-Width-2400-Max-Height-1800] DSC08793-[Max-Width-2400-Max-Height-1800] DSC08795-[Max-Width-2400-Max-Height-1800] DSC08796-[Max-Width-2400-Max-Height-1800]

ඡායාරූප-හීරාන් ප්‍රියංකර

_____-______-_______-2015-01-02--(11) _____-______-_______-2015-01-03-(2) _____-______-_______-2015-01-03-(4) _____-______-_______-2015-01-03-(5) _____-______-_______-2015-01-03-(6) _____-______-_______-2015-01-03-(7) _____-______-_______-2015-01-03-(8) _____-______-_______-2015-01-03-(11) _____-______-_______-2015-01-03-(12)

ඡායාරූප-රෝවන් පෙරේරා



අදහස් (0)

දෙපිරිසක් ගැටේ

ඩිල්ශාන් Sunday, 04 January 2015 01:24 AM

එක එකා රජ කරවන්න ගිහින් ගුටි කන හැටි. මෝඩකම. (බ)

:       0       0

රේනුකා නිශාන්ති Saturday, 03 January 2015 10:35 AM

මේක තමයි යහ පාලනය.(හේ)

:       0       0

සුපුන් බංඩාර Saturday, 03 January 2015 12:47 PM

හපුතලේ සිද්දිය වගේ. සාමකාමිව අදහස් ප්‍රකාශ කරන්න කවදාද මේ අය ඉගෙනගන්නේ. ඉතාම කනගාටුයි! (නදී)

:       0       0

රොහාන් Saturday, 03 January 2015 12:57 PM

නිදහස් අදහස් ප්‍රකාශ කරන්න තියන නිදහස් හැමෝට තිබිය යුතුයි. (ර)

:       0       0

රවී - ඕමාන් Saturday, 03 January 2015 01:09 PM

කව්රු දින්නත් මොකද..? මොකද මේ මරාගන්න හදන්නේ..? (ර)

:       0       0

ඇසළ Saturday, 03 January 2015 02:23 PM

අපි උන්ට ගහනවා උන් අපිට ගහනවා. ලැජ්ජයි දෙගොල්ලොම සිංහලයෝ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 131 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site