(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාතල කණ්ඩායම් දෙකක් අතර මතුගම ප්‍රදේශයේ පවතින ආරවුලක් හේතුවෙන් පුද්ගලයකු කපාකොටා ඝාතනය කර ඇති බවත්, තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහල් කර ඇති බවත් මතුගම පොලිසිය පවසයි.
මතුගම, බෝපිටිය පාසල අසල දී නාදුනන පිරිසක් විසින් පහරදීම සිදුකර පලාගොස් ඇති බව පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මතුගම , බෝපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී වඩුම්මුනිගේ දොන් ඉන්දික තුෂාර නමැති 39 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
බරපතළ තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැත්තෑව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කළුතර ශීක්ෂණ රෝහලට යොමුකර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙපිරිසක් අතර ගැටුමකින් අයෙක් මරු තවත් අයෙක් රෝහලට