IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දුප්පතාගේ හිතවතා විය යුත්තේ පොහොසතුන්

(අංජුල මහික වීරරත්න)

දුප්පතාගේ හිතවතා විය යුත්තේ දුප්පතා නොව උගතුන් පොහොසතුන් යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

කිසිම කෙනෙක් අතහැර ගමන යන්නට නොහැකි බව කී වජිර අබෙිවර්ධන මහතා සියලුදෙනාම එකමුතු වී ගමන යා යුතු බව කීය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට නිසැක වශයෙන්ම ලෝකයේ බලවත් රාජ්‍යයක් බවට පත් කරන බව කී අබේවර්ධන මහතා ජනපතිගේ වැඩපිළිවෙල ගැන විවේචන තිබේ නම් ඒ ගැන පාර්ලිමේන්තු ජාතික සභාවට කියා තමන්ගේ විසඳුම ඉදිරිපත් කරන්නැයි පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ මාතලේ දිසවේ පලමු ආසන සම්මේලනයට සහභාගී වෙමින් අබේවර්ධන මහතා මේ බව කීය.නාවුල සංස්කෘතික මධ්‍යස්ථානයේ දී මෙය පැවැත්විණි.

 



අදහස් (4)

දුප්පතාගේ හිතවතා විය යුත්තේ පොහොසතුන්

Bamunuarachchi Sunday, 06 August 2023 11:10 PM

බොහොමයක් පොහොසත්තු ඒකාලේ දුප්පත්තු. නැද්ද අම්මපා?

:       1       4

LGP. JATHUNARACHCHI. Monday, 07 August 2023 06:41 AM

දුප්පත් මිනිස්සු ඉවරයි. ඔබ අනුව.

:       0       1

චන්දන Monday, 07 August 2023 07:49 AM

එහෙනම් ක්‍රියාවෙන්ම පෙන්නන්න. තමුන් ඉතා විශාල ධනස්කන්ධයකට හිමිකම් කියනවනෙ.

:       1       2

ගමේ එකාලා Monday, 07 August 2023 03:51 PM

බොරු කයිය විතරයි. මොනවද දුප්පත් මහජනතාව වෙනුවෙන් කෙරුවේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site