IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දුප්පතාගේ පාත්තරේ හෙනහුරා

ඉතාලියේ මෝදනා දිස්ත්‍රික්කයේ ස්ත්උන්බෑර්තෝ නගරයේ පදිංචි ශ්‍රී ලාංකිකයකු ඉතාලියේ රැකියා නැති ශ්‍රී ලාංකිකයනට මස් කඩවල රැකියා සපයා දෙන බව කියමින් මුදල් ගෙන අතුරුදන් වී ඇතැයි පැමිණිලි කරති. යුරෝ 500 සිට 800 දක්වා (රුපියල් 85000-136000) හතලිස් දෙනෙකුගෙන් මුදල් ගෙන ඇතත් කිසිවකුටත් රැකියා දී නැතැයි ඔහුට මුදල් දුන් කීප දෙනෙක් කියති. ඉතාලි බස හොදින් හැසිරවිය හැකි මොහු, ඉතාලියේ සෑහෙන කාලයක සිට ජීවත් වන බවත්, ශ්‍රී ලංකාවේ පොලීසියට ද අවශ්‍ය පුද්ගලයකු බවත් දැනගන්නට ඇත. ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක කුළියට ගත් වාහනයක් ව්‍යාජ ලියැවිලි හදා විකිණී යැයි ඔහුට එරෙහි චෝදනාවක් ඇත.



අදහස් (0)

දුප්පතාගේ පාත්තරේ හෙනහුරා

මල් Monday, 10 December 2012 08:14 AM

කරුමේ කරුමේ (දී)

:       0       0

ජනක Monday, 10 December 2012 08:20 AM

මොනවා කරන්න ද උපන් හැටි (දී)

:       0       0

මාලා Monday, 10 December 2012 08:21 AM

ලෝක ස්වභාවය (දී)

:       0       0

සිසිර Sunday, 09 December 2012 08:02 PM

දුප්පතාටමනේ වෙන්නේ (දී)

:       0       0

ෆ්‍රනෑන්ඩු Sunday, 09 December 2012 08:04 PM

ඇත්ත කතාන. (ත)

:       0       0

අර්ජුන Sunday, 09 December 2012 08:25 PM

පනින්න පෙර සිතා බලනු. (ත)

:       0       0

සුසන්ත - ඉතාලිය Sunday, 09 December 2012 08:30 PM

ඉතාලිය දැන් දරුණුයි. එන්න නම් එපා. අපි කන කටුව හොඳටෝම ඇති. හොරුන්ට අහුවෙන්නත් එපා.. (ත)

:       0       0

අමරා අයිරාංගනී Sunday, 09 December 2012 08:49 PM

අපේ අයමයි අපිව නාස්ති කරන්නේ. පව් අහිංසක මිනිස්සු. (ත)

:       0       0

මුතුකුඩ Monday, 10 December 2012 02:31 PM

පනාගොඩ, ඇත්තටම වෙන්නප්පුවේ කටිටියක්ද? (නි)

:       0       0

සදුනි Monday, 10 December 2012 02:59 PM

හැම විටම අසරණ වෙන්නේ අසරණ ජනතාව (දී)

:       0       0

වරුණ Monday, 10 December 2012 03:15 PM

සල්ලි කියුවොත් මිනිස්සු ඕනෑම දෙයක් කරනවා (දී)

:       0       0

විජිත Wednesday, 12 December 2012 02:22 PM

අපි ඕක කවද ඉදන්ද කියන්නේ (දී)

:       0       0

ප්‍රසන්න Monday, 10 December 2012 03:26 PM

දැන ගියොත් කතරගම , නොදැන ගියෙත් අතරමග (ස)

:       0       0

තුෂාර Tuesday, 11 December 2012 12:58 AM

පනාගොඩ කියන්නේ මොනවිදියේ කෙනෙක්ද මන්දා? (නි)

:       0       0

සුනන්ද Tuesday, 11 December 2012 03:14 AM

පනාගොඩ, ඔයත් ඔය වගේ වැඩ කරලා ගුටි කෑවා නේද...? (නි)

:       0       0

අනිල් Sunday, 09 December 2012 10:35 PM

අද ඊයේද වැටුනේ (දී)

:       0       0

ජසී Monday, 10 December 2012 04:18 PM

වෙන්නප්පුවෙද ? දකුණෙද ? (ස)

:       0       0

නිමන්ත Tuesday, 11 December 2012 07:07 AM

ජයී, ඔයාට වෙන්නප්පුවයි දකුණයි එක්ක පෞද්ගලික ප්‍රශ්න තියෙන්න පුලුවන්. ඒ වුණාට ඒවට මෙතන තියෙන ප්‍රවෘත්ති ගාවගන්න එපා. (නි)

:       0       0

පී එස් කැටවල Monday, 10 December 2012 12:21 AM

කරුණා කරලා නහ හෙළි කරන්න. (ත)

:       0       0

සුවන්ත Monday, 10 December 2012 02:01 AM

ඉතාලිය දරුණුයි කියන්නේ කම්මැලියෝය. (නි)

:       0       0

ස්වර්ණ Monday, 10 December 2012 02:03 AM

ජීවිතය ගොඩනගා ගන්න ඉතාලිය තෝතැන්නක්. (නි)

:       0       0

සම්පත් Monday, 10 December 2012 02:08 AM

ඉතාලියෙ ඉදිද්දි ටයි කෝට් ඇදගෙන ඉන්න ලංකාවෙ අයගෙන් ප්‍රවේශම් වෙන්න ඕනෑ. මොකද එහෙම අය වැඩි හරියක් හොරු. (නි)

:       0       0

පනාගොඩ - මිලානෝ Monday, 10 December 2012 02:26 AM

වෙන්නප්පුවේ කට්ටිය ඉස්සර ඉදන් කරන ජාවාරමක් මේක. අහුවෙන්න එපා. (ත)

:       0       0

නිසා Monday, 10 December 2012 03:00 AM

හොරුන්ට හසු වෙන්න එපා. (ත)

:       0       0

වජිර - රෝමය Monday, 10 December 2012 03:03 AM

මොහුගේ නමත් එක්කම දමන්න. (ත)

:       0       0

සිල්වා Sunday, 09 December 2012 06:04 PM

අයියෝ අහින්සකයෝ

:       0       0

මොරලසිරි Sunday, 09 December 2012 06:13 PM

ලංකාවේ ඉන්නේ උසස්ම ජාතියක්නේ. ඒකයි ඔහොම වෙන්නේ. (ත)

:       0       0

ලලිත් - කටාර් Sunday, 09 December 2012 07:19 PM

කොහෙ ගියත් අපේ අයට ලෙඩක් දාන්නේ අපේම අයමයි. පිටරටවල වැඩ කරන කොට ඒක හොදටම තේරෙනවා. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site