2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දූපතේ කසිප්පු වලානෙන් වටලයි
රහීම් Saturday, 11 July 2015 06:51 PM
ඇයි පොලිස් ස්ථාන? මොකද මේ වලාන මර්දන ඒකකය එච්ච්රර දුර ඉඳලා ඇවිල්ලා මේවා වටලන්නේ? (නි)
ධර්මසිරි Sunday, 12 July 2015 03:12 AM
ඒ අයට කසිප්පු හදන්න ඉඩ දෙන්න. හොඳ නිෂ්පාදනයක් කරන හැටි දැනුවත් කරන්න. එතනෝල් බොනවට වැඩිය කසිප්පු හොඳයි (නදී)
සංජය නවරත්න Sunday, 12 July 2015 03:52 AM
පිට රටට ඩොලර් දීල එතනෝල් ගෙනල්ලා ලංකාවේ මිනිස්සුන්ට පොවනවට වැඩිය හොද නැතිද ලංකාවේ කසිප්පු පෙරන කට්ටියට ප්‍රමිතියට කසිප්පු පෙරන්න කියල දිල කසිප්පු මාර්කට් කරනම් (බ)
චානුක ජයශාන් Saturday, 11 July 2015 12:33 PM
පෙරපු කසිප්පු තිබුනේ නැද්ද (අ)
විපුල Saturday, 11 July 2015 03:12 PM
දැන් ඉතින් කලු කෝට් කාරයින්ට තමයි වාසි (නදී)
ද සිල්වා Saturday, 11 July 2015 03:55 PM
මුතුරාජවෙල සුරාබදු නිලධාරින් කරපු වැටලිම බලන කොට පොලිසියට මෙච්චර පහසුකම් තියෙද්දි මේ වැඩේ හොදටම මදි. පෙරපු මිනිස්සු ගෙදර යවල වගේ.(අ)
ගුණපාල Sunday, 12 July 2015 09:22 AM
ගල් අරක්කු වල ගණන් හැටියට කසිප්පු නැතුව වෙන මොනවා බොන්නද? (නි)