පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ "දින 100 අපේක්ෂා සහ යථාර්ථය" නමින් සම්මන්ත්‍රණය කොළඹ මහජන පුස්තකාලයේදී පැවැති අතර එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා නව ආණ්ඩුව විසින් ගෙනයන වැඩපිළිවෙළ සහ ජනතාවගේ සැබෑ අවශ්‍යතාවය පිළිබඳ පක්ෂයේ මතය සමාජගත කරන ක්‍රියාමාර්ග ගණනාවක් සැලසුම් කර ඇති බව කීවේය.
එහි ආරම්භක පියවර ලෙස මෙම සම්මන්ත්‍රණ මාලාව ඇරඹූ බවද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දින 100 ගැන පෙරටුගාමියෝ අවදියෙන්
ගමගේ Tuesday, 03 February 2015 04:53 AM
මේ අයට අවදියෙන් ඉන්න තිබුනේ පසුගිය ආණ්ඩුව කාලෙදිනේ. දැන් මොකද මේ හදිස්සිය? (නි)
අකිල Thursday, 29 January 2015 05:26 AM
අනුන් කරනදේ විවේචනය කර කර ඉන්නේ නැතිව තමත් දන්න දෙයක් කලා නම් හොදයි (දිල්)
චාමින්ද Thursday, 29 January 2015 05:37 AM
ලෝක වමේ ව්‍යාපාරයට කොළ එළි දැල්වෙන්න යුරෝපයෙන් පටන් අරන් තියනවා. ග්‍රීසියේ වෙනස ගැන මොන විවේචන තිබුණත් එක වෙනසක ආරම්භයක් වෙන්න පුළුවන්.(දිල්)
මොහාන් Thursday, 29 January 2015 05:48 AM
මුළු ලංකාවේම ඉන්නේ පෙරටුගාමින් 9000 නේද? අවදියෙන් ඉන්න එක අහන්නත් දෙයක්ද ?(දිල්)
බිමල් Thursday, 29 January 2015 06:05 AM
අපි සරසවියේ ඉන්න කාලයේ කළ හරිය මතක් වෙන කොට හොඳ වෙනසක් පෙන්නන්න හිතෙනවා. (දිල්)
සෑම් Thursday, 29 January 2015 07:05 AM
අවදියෙන් සිටින්න කුමක්ද වෙන්නේ කියලා.(හේ)
දුමිදු Thursday, 29 January 2015 07:05 AM
ඔබ පමණක් නොව රටම අවදියෙන් සිටිය යුතුයි .(හේ)
පිටිගල Thursday, 29 January 2015 07:09 AM
ඔය කට්ටිය අවදියෙන් හිටියත් නිදාගෙන හිටියත් දෙකම එකයි.(හේ)
සමන්ති Thursday, 29 January 2015 01:24 PM
අැප නැතිවෙච්ච අය කොහොමද ජනතාවගේ සැබෑ අවශ්‍යතාව දන්නේ. (නදී)
සහන් Thursday, 29 January 2015 03:16 PM
පහුගිය ඡන්දෙ කලේ ලැබිච්ච සල්ලි ඉවරවෙනකන් අවදියෙන් ඉන්න. නැත්නම් පෙරටුගමියෝ නිදිනේ (නදී)